හත්තිකුඡ්ඡි~විහාරය

NanuNana

Member
Jan 29, 2010
654
68
0
සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නෙ අත්තනගලු විහාරයෙදි කියලා පිළිගන්න බෑ..එච්චර දුරක් ආපු බවටත් සාධක නැහැ කියලයි මම දන්නෙ....

අනික් අතින් හත්තිකුච්ජි විහාරයේ තියෙන වටපිටාව...පරිසරය... ඔක්කොම අපි දන්න ඉතිහාසයත් එක්ක හොඳටම ගැලපෙනවා...

හොඳ පෝස්ට් එකක්... ස්තූතියි
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නෙ අත්තනගලු විහාරයෙදි කියලා පිළිගන්න බෑ..එච්චර දුරක් ආපු බවටත් සාධක නැහැ කියලයි මම දන්නෙ....

    අනික් අතින් හත්තිකුච්ජි විහාරයේ තියෙන වටපිටාව...පරිසරය... ඔක්කොම අපි දන්න ඉතිහාසයත් එක්ක හොඳටම ගැලපෙනවා...

    හොඳ පෝස්ට් එකක්... ස්තූතියි

    මමත් එකඟයි. ස්තුතියි යාළුවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින්තූර ටික නම් නියමයි... ස්තූතියි ~Aurora~ ට සහ පෙරේරා සහෝදරයාට... :):):)
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ෂා......
    නියම පින්තුර ටික .... මෙහෙම දෙයක් ලංකාවේ දැක්කෙත් ඇහුවෙත් අද(පන්සල ගැන)
    බොහෝ ම ස්තුතියි යාලුවා!
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ෂා.....
    නියම පොටෝ ටික විස්තරයත් අනර්ඝයි!
    පෙරේරා වැඩක් කලොත් එලම තමා!
    11.gif
    11.gif
    11.gif