wow .. harima නිස්කලංක පරිසරය
thanks 4 sharing
Adooo Man aththanagalleee Hariya !!!
සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නෙ අත්තනගලු විහාරයෙදි කියලා පිළිගන්න බෑ..එච්චර දුරක් ආපු බවටත් සාධක නැහැ කියලයි මම දන්නෙ....
අනික් අතින් හත්තිකුච්ජි විහාරයේ තියෙන වටපිටාව...පරිසරය... ඔක්කොම අපි දන්න ඉතිහාසයත් එක්ක හොඳටම ගැලපෙනවා...
හොඳ පෝස්ට් එකක්... ස්තූතියි