හත්තිකුඡ්ඡි~විහාරය

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපේ රටට වටිනා කියන ස්ථානයක් වගේම සුන්දර පරිසරයක්. බොහොම ස්තුතියි අප හා මේ දේවල් බෙදා ගත්තට
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    [සිරිසඟ බෝ රජතුමා ගැන හැමෝම අහලා ඇති. ඇත්තටම සිරිසඟ බෝ රජතුමා හිස දන් දුන්නේ කොහේද?
    සමහර අය කියනවා අත්තනගල්ලේ විහාරයේ කියලා. තවත් සමහරු කියනවා අනුරාධපුරේ හත්තිකුඡ්ඡි විහාරයේ කියලා. තවමත් ඇත්තටම මේ සිදුවීම වෙලා තියන්නේ කොහේද කියලා තහවුරු කරන සාධක නෑ. ]

    මම හිතන්නෙ අනුරාධපුරේ හත්තිකුඡ්ඡි විහාරයේ තමයි හරි තැන....

    මොකද මෙහි ඉතිහාස කථා වල සදහන් පරිදි මගියා උදේ බත් මුලක් බැදගෙන දවල් කෑමට සිරිසගබෝ රජු සිටි තැනට පැමිණි බව සදහන් වෙනවා . නමුත් ප්‍රායොගිකව දිවා කාලය වෙන විට අනුරාධපුරයේ සිට අත්තනගල්ලට පයින් පැමිණිය හැකිද?
    අනෙක එකල අද මෙන් නොව කෑළෑව හරහා පැමිනිය යුතුව තිඛෙන්න ඇති.....

    අනෙක
    හත්තිකුඡ්ඡි විහාරයේ තිඛෙන භූමි ලක්ෂන ඉතහාස කථාවට සමාන කමක් දක්වන බව පේනවා.

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි අයියා.. නියමයි... :)

    Goda kaalekata kalin nam gihin thiyenawaa.... :yes:

    elazzzzzzzzzzzzzz

    Elazzzzzzz


    elane...keep it up...igena ganna ayata wagema anik ayatath godak watinawa me wage dewal gena kiyala dena ekai aisirya photos walin hari pennana eka...:D

    mang mehe gihin thiyenawa :)

    අපේ රටට වටිනා කියන ස්ථානයක් වගේම සුන්දර පරිසරයක්. බොහොම ස්තුතියි අප හා මේ දේවල් බෙදා ගත්තට

    Good Post ....
    Thanks..

    බොහොම ස්තුතියි..රෙප්+

    Thanks All