[සිරිසඟ බෝ රජතුමා ගැන හැමෝම අහලා ඇති. ඇත්තටම සිරිසඟ බෝ රජතුමා හිස දන් දුන්නේ කොහේද?
සමහර අය කියනවා අත්තනගල්ලේ විහාරයේ කියලා. තවත් සමහරු කියනවා අනුරාධපුරේ හත්තිකුඡ්ඡි විහාරයේ කියලා. තවමත් ඇත්තටම මේ සිදුවීම වෙලා තියන්නේ කොහේද කියලා තහවුරු කරන සාධක නෑ. ]
මම හිතන්නෙ අනුරාධපුරේ හත්තිකුඡ්ඡි විහාරයේ තමයි හරි තැන....
මොකද මෙහි ඉතිහාස කථා වල සදහන් පරිදි මගියා උදේ බත් මුලක් බැදගෙන දවල් කෑමට සිරිසගබෝ රජු සිටි තැනට පැමිණි බව සදහන් වෙනවා . නමුත් ප්රායොගිකව දිවා කාලය වෙන විට අනුරාධපුරයේ සිට අත්තනගල්ලට පයින් පැමිණිය හැකිද?
අනෙක එකල අද මෙන් නොව කෑළෑව හරහා පැමිනිය යුතුව තිඛෙන්න ඇති.....
අනෙක හත්තිකුඡ්ඡි විහාරයේ තිඛෙන භූමි ලක්ෂන ඉතහාස කථාවට සමාන කමක් දක්වන බව පේනවා.