හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්කෝලේ පොඩි පන්ති වලදි කි‍යෙව්වට පස්සේ අද තම‍යි ආපහු කි‍යවන්න ලැබුනේ......:cool:

    Rep+
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ.............. ඔවු යකෝ! අවුරුදු 20 කටවත් වඩා පස්සේ දැක්කේ පොත... :shocked: :sorry:
    මං මගේ පුංචි කාලෙට ගියා බං...:sorry: :)
    මං ගාව මේ පොත තිබ්බා........ :)
    thanks උඹට.... (+7)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..:D:love:

    වැඩ බැරි දාස කතා ඔක්කොම මම ගාව තිබ්බා... :love:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මන් මේක කියවල තියෙනවා.අයෙ මතක උනා කතාව මේක කියවන කොට. :yes::yes::yes::yes::yes:
    මට තව මතකයි වදුරු රජෙක ගැන කතාවක් තිබුනා.මට එකේ නම මතක නෑ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මන් මේක කියවල තියෙනවා.අයෙ මතක උනා කතාව මේක කියවන කොට. :yes::yes::yes::yes::yes:
    මට තව මතකයි වදුරු රජෙක ගැන කතාවක් තිබුනා.මට එකේ නම මතක නෑ.
    ආ අර මල් පලතුරු කන්දෙ කතාව ..
    0.jpg
    ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..:D:love:
    වැඩ බැරි දාස නෙවෙයි කිකිළියේ ඔරිජිනල් පොත.....
    දැත්තගෙයි යාළුවන් ගෙයි හපන්කම් 1 සහ 2............
    ආ අර මල් පලතුරු කන්දෙ කතාව ..
    0.jpg
    ..
    පොත් 3ක් තිබේ....
    1- දෙව්ලොව කලබල
    2-මකර ලොව කලබල
    3- අමාඵලය

    සුං වූ ඛොං කියන මල්පලතුරු කන්දේ ඉන්න වදුරු රජ්ජුරුවන් ගේ හපන්කම් තියෙන්නේ..........
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    වැඩ බැරි දාස නෙවෙයි කිකිළියේ ඔරිජිනල් පොත.....
    දැත්තගෙයි යාළුවන් ගෙයි හපන්කම් 1 සහ 2............

    පොත් 3ක් තිබේ....
    1- දෙව්ලොව කලබල
    2-මකර ලොව කලබල
    3- අමාඵලය

    සුං වූ ඛොං කියන මල්පලතුරු කන්දේ ඉන්න වදුරු රජ්ජුරුවන් ගේ හපන්කම් තියෙන්නේ..........
    දෙව්ලොව කලබලmy favourite .. he was my hero . The monkey.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    9552101980.jpg
    මෙකත් හරි ලස්සනයි මම ආස කරපු පොතක්

    :D අඩේ පොඩි කාලෙ ඔය පොත කටපාඩම් බං :D
    බබාට අම්මා බත් කවන්න හැදුවා.
    බබා බත් කෑවේ නෑ.
    බබාට ආච්චී බත් කවන්න හැදුවා.
    බබා බත් කෑවේ නෑ. :yes: :yes:

    මැටිගෙදර ලමයි එකත් පට්ට බං :yes:
    අනික වැනියං කලු වැනීයන් :D
    සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ පොඩි කාලෙ ඇත්තම වුනු සිද්ධි ලියල තියෙන්නෙ.. :yes:
    හැබැයි ඒක කියවද්දි නං දුකයි බං :( අපිට එහෙම ලමා කාලයක් තිබුන්නැති එක ගැන :(