හත් අවුරුදු ශාපය

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
හත් අවුරුදු ශාපය

www.mahinda-rajapaksha.blogspot.com+(59).jpg

මහින්ද රාජපක්ෂ බලයට පත්වෙලා අවුරුදු හතයි.ඒ වගේම ජනතාව ගිරුවාපත්තුවේ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තැලිලා පොඩි වෙලා අවුරුදු හතයි.මෙතුමා රටට කරපු දෙයක් නෑ. ජීවන වියදම ඉහල ගිහින් බඩු මිල වැඩිවෙලා මිනිසුන් සාගතේ මිය යනවා.මේක නිසා හැත්තැවෙන් පසු ජනතාව මුහුන දුන්න දෙවනි හත් අවුරුදු ශාපය මේක බවට දේශපාලන බුද්ධිමතුන් සහ විශ්ලෙෂකයන්ගේ මතයයි.
කරන්න බැරිනම් පලයව්.
 
Last edited:
  • Like
Reactions: JagathRR

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44

මංඤ්ඤොක්කා, බතල කන්නලු.පාන් කන්න එපාලු. ලංකාවෙ ඒවත් ගිනි ගනන්.පාන් ගෙඩිය කන එක තමයි ලාබම එක.ඒක පෙන්නුවාම ඊට වඩා ගිනිගනන් බතල කන්නලු
:lol::lol::lol: