හතියට අර රෝස පාට පෙත්ත

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    මේකට නිදිමත එනවා නේද? මට ග්න්න ඕනී ඩොස් එක කියන්න කෝ?
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    nidimatha enne ne, Salbutamol 4mg three times day ganna puluwan, thawa deryphilline 150mg ekath dawasata 2 times ganna puluwan godak hathi/wheez nam
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඕවා තාවකාලික සහනය දෙන බෙහෙත් ලෙඩේට හරියන බෙහෙත් ස්වසන රෝග වෛද්‍යවරයෙකු හමුවෙලා ගන්න.
     
    • Like
    Reactions: Asmodeus

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Ventolin da? mata oka ekak bonna ba wewlanawa e hinda 1/2 bonne anika eka semata misak wheez ekata newei. doctor kenek channel karala beth ganna.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේකට නිදිමත එනවා නේද? මට ග්න්න ඕනී ඩොස් එක කියන්න කෝ?
    Salbutamol වෙන්න ඕනේ ඔය කියන්නේ ... ඕක 70' දශකයේ බෙහෙතක්. දැන් ලෝකේ පවිච්ච්චි කරන්නේ නැති තරම්. ඔයිට වඩා අතුරු ආබද අඩු , ගොඩක් effective බෙහෙත් තියනවා දැන් , ගොඩක් වෙලාවට inhaler තමයි දැන් පාවිච්ච්චි කරන්නේ . අනික Salbutamol ස්නායු පද්දතිය කෙහෙරි බලපානවා කියලා කියනවා
     
    • Like
    Reactions: Erzo and Thilina123

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Salbutamol වෙන්න ඕනේ ඔය කියන්නේ ... ඕක 70' දශකයේ බෙහෙතක්. දැන් ලෝකේ පවිච්ච්චි කරන්නේ නැති තරම්. ඔයිට වඩා අතුරු ආබද අඩු , ගොඩක් effective බෙහෙත් තියනවා දැන් , ගොඩක් වෙලාවට inhaler තමයි දැන් පාවිච්ච්චි කරන්නේ . අනික Salbutamol ස්නායු පද්දතිය කෙහෙරි බලපානවා කියලා කියනවා
    Inhaler wala thiyenneth salbutamol ne