Thotath hathiyane ponnayo wachana 2kak katha karaddi puss puss gaala pimbinawane.ow ow umbe ammathath hathiya haveGym ekata bendila weightlifting karahan ponnayo- owa okkoma hari yanawa![]()
prednisolone සෙට් උනේ නැද්දමටත් තිබ්බා, Asthalin/Ventolin, Foracort/Seroflo ඇදලම නැති වුණා![]()
ඒ කියන්නෙ පාඩි හතියක් තිබිල තියෙන්නෙ. මට අහුරු ගනං බොන්න උනාEwa denne godak wadi wunoth ne

Ow dust allergy eka thiyenne mata duuwili tikak giya gaman wheeze eka enawa issara. Habai aapu gaman Asthalin/Ventolin addama harigiyaඒ කියන්නෙ පාඩි හතියක් තිබිල තියෙන්නෙ. මට අහුරු ගනං බොන්න උනා![]()
තැන දාපන්මට පොඩි කාලේ හතිය සැරටම තිබුනා. හෙම්බිරිස්සාවක් හැදුන ගමන් wheeze එක හැදිලා අමාරු වෙනවා. එහෙම උනාම Ridgeway Arya එකට එක්කන් ගිහින් අර දුම් අල්ලන එක කරනවා, සමහර දවස්වල admit වෙලාත් තියෙනවා. කොහොමහරි හෙන දුකක් වින්දා මේක නිසා.
ඔය අතරේ අපේ තාත්තට කෙනෙක් කියලා තිබ්බා සිංහල බෙහෙත් කරන තැනක් තියෙනවා. එතන හොඳයි කියලා. මේ වෙනකොට මන් 6 වසරෙ වගේ.
ගියා ඒකට. දවස් හතක් එක දිගට එන්න ඕනෙ කිව්වා. මම පොඩි නිසා මට වැඩිය අවබෝධයක් නෑ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියලා. ගෙදරින් එක්කන් යන නිසා ගියා. වැඩේ උනේ මෙහෙමයි. එතන පොඩි දේවාලයක් වගේ තියෙනවා. ඒකට ගිහින් පොඩි ශ්ලෝකයක් වගේ එකක් කියනවා. ඒක කියලා ඉවර වෙලා තෙල් එකක් පපුවේ ගානවා. ඒක මාරම සුවදක් තියෙන්නේ. දවස් හතක් ගියා හරියටම. කිව්වට විශ්වාස කරපන් එදා ඉඳලා ආයි කවදාවත් හතිය හැදුනේ නෑ නේ කොච්චර සෙම වැඩි උනත්. අදටත් හිතාගන්න බෑ කොහොම බෙහෙත වැඩ කලාද කියලා. දැන් නම් ඒ කෙනා නැතිවෙලා අවුරුදු ගානක් වෙනවා. සිංහල බෙහෙතේ power එක තමා.
Ade thel eka mokakda bans? poddak hoyala kiyanna puluvangda? big helpඅපේ තාත්තට ඉස්සර පීනසේ තිබ්බ...උදේට ටිකක් හරි පිණිබෑවොත් බඩු පැකට්...
කොහෙන්දෝ මන්ද තෙලක් ගෙනත් දැම්ම ඔලුවට...ටික කාලයයි ගියෙ. සනීපයි...![]()
අවුරුදු 12-15කට කලින් වෙච්ච සීන් එකක් බන්..ආයුර්වේද ඩොක්ට කෙනෙක්ද කොහේද ඒ තෙල දීල තිබ්බෙ....මොනවත් ලේබලයක් හෙම තිබුනෙ නෑ..ගල් බාගෙ හිස් බෝතලේකට දාල දීල තිබුනෙ මතක විදියට ...නමක් මතකද දන්නෑ මම අහල බලන්නම්...Ade thel eka mokakda bans? poddak hoyala kiyanna puluvangda? big help
පහේ කණුවෙ දැන් ඔය කින්ස් කෝට් එක ගහල තියෙන තැන තිබුණා පිටියේ දේවාලේ කියලා එකක්. එතනට ද උබ එක්කන් ගියේ. ඒ ක කරපු කපුවගේ පුතෙක් තමයි ඔය කිරියේ ඉන්න අප්පුවා.ක
කතා කරලා බලන්නම් මචං... ටිකක් දුරයි...
අඹතැන්න හරියේ....
------ Post added on Oct 15, 2022 at 10:02 PM