හතුරුසිංහගේ මරු ට්‍රේනීං

slcricket

Member
Feb 20, 2008
168
13
0
හතුරුසිංහගේ මරු ට්‍රේනීං

මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්‍රගතියක් නෑ.තවත් පහලට ගිහින්.
 
slcricket

Member
Feb 20, 2008
168
13
0
එක එක වැඩකට නැති හාල් කෑලි වලට සල්ලි ගෙවලා මැච් දිනන්න බෑ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්‍රගතියක් නෑ.තවත් පහලට ගිහින්.

    දැන් ඉන්දියාව ඇරුනම ඉන්න හොදම ටීම් එක යකෝ... :lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්‍රගතියක් නෑ.තවත් පහලට ගිහින්.

    supiri team monavada ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එංගලන්තේ වගේ සුපිරි නොවන

    :rofl:

    එහෙම තමයි මිනිහෝ නරක කාලවල් වල..
    ඕස්ට්‍රේලියාවට වෙලා තියන දේ බලපන් දැන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ coach ම වෙන ටීම් එකක ට්‍රේනින් එක දෙනකොට, වෙනත් ටීම් හොදට play කරනවානම්, ලංකාවේ ටීම් එකට කෝච් ව දැම්මම ලංකාවේ ටීම් එක ඒත් හොදට ප්ලේ කරන්නේ නැතිනම්, කොතනද අවුල තියෙන්නේ ?
    ඔතන කෝච් ගේ අවුලක් නෙමෙයි හඳහනේ, හරි ග්‍රහයන්ගේ හරි ප්‍රශ්නයක් තියෙන්නේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    apita tiyenne ban hari captain kenek neti eka, decent captain kenek netuwa monama team ekakatawat win karanna behe
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බන්ගලියෝ එක්ක ඉදලා හතුරුසිංහ ලංකාවට ආපු මුල් කාලේ අපේ උන් කියපු දේවල් මතක් උනා..:rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    මෙතන තියෙන්නේ හතුරුගේ වරද නෙමේ වත්මනයේ හරි හමන් ක්‍රීඩකයෝ නැතිකම. ගුරුවරු කොපමණ හොදට ඉගැන්නුවත් විභාගයට වාඩි වෙන ශිෂය අත තමයි විභාගය ගොඩ දාගන්න එක තියෙන්නේ. හැබැයි රුවන් කල්පගේ වගේ ෆීල්ඩින් කෝච් කෙනෙක් නම් අවශ්‍යයි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මේ coach ම වෙන ටීම් එකක ට්‍රේනින් එක දෙනකොට, වෙනත් ටීම් හොදට play කරනවානම්, ලංකාවේ ටීම් එකට කෝච් ව දැම්මම ලංකාවේ ටීම් එක ඒත් හොදට ප්ලේ කරන්නේ නැතිනම්, කොතනද අවුල තියෙන්නේ ?
    ඔතන කෝච් ගේ අවුලක් නෙමෙයි හඳහනේ, හරි ග්‍රහයන්ගේ හරි ප්‍රශ්නයක් තියෙන්නේ.

    Guru maruwa nisa ratatama kelawela neda :rolleyes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    එංගලන්තේ වගේ සුපිරි නොවන

    :rofl:

    එහෙම තමයි මිනිහෝ නරක කාලවල් වල..
    ඕස්ට්‍රේලියාවට වෙලා තියන දේ බලපන් දැන්

    Coach ge wardda newe kiyana eka and lanakwe cricket WI lata una wage watila kiyana eka thama theruma ganna ba ne :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    Coach ge wardda newe kiyana eka and lanakwe cricket WI lata una wage watila kiyana eka thama theruma ganna ba ne :sorry::sorry:

    ඔහොම කාලවල් එනව බං..
    සනාලගෙන් අර්ජුන කළු මුරලි ලාගෙන් පස්සෙ ක්‍රිකට් ඉවරයි කිව්ව..
    ඉවර උනේ නෑ නෙ සංගල මහේලල දිල්ශාන් ල ඇදගෙන ආවෙ..
    දැන් උන්ගෙන් පස්සෙ ක්‍රිකට් ඉවරයි කියනව.. ඉවර වෙන්නෙ නෑ බං අමාරු කාලයක් විතරයි..
    අපිට පුකේ අමාරුව තිබ්බට එහෙම මැච් දිනන්න බෑ නෙ බං..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ඔහොම කාලවල් එනව බං..
    සනාලගෙන් අර්ජුන කළු මුරලි ලාගෙන් පස්සෙ ක්‍රිකට් ඉවරයි කිව්ව..
    ඉවර උනේ නෑ නෙ සංගල මහේලල දිල්ශාන් ල ඇදගෙන ආවෙ..
    දැන් උන්ගෙන් පස්සෙ ක්‍රිකට් ඉවරයි කියනව.. ඉවර වෙන්නෙ නෑ බං අමාරු කාලයක් විතරයි..
    අපිට පුකේ අමාරුව තිබ්බට එහෙම මැච් දිනන්න බෑ නෙ බං..

    dan iwaraiyi bung WI lata una de wela iwaraiyi , ape talent eka grow wenne condtion na , anika compttive cricket wadi , ape ehama tournament ekake nathuwa goda enne na
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    any way bla,bala bla, if he cant deliver the good, there is no point of giving such amount of cash.It is just a lottery for him for doing nothing.