හතුරුසිංහගේ මරු ට්රේනීං
මාසෙකට ඩොලර් තිස්දාහක් ආන්ඩුව මූට ගෙවනවා.ඔක්කොම දීමනා එක්ක ඊටත් වැඩි.මාසේකට ලක්ෂ පනහෙන් එහා ගන්නේ.අඩුම ගානේ ගන්න සල්ලි වලටවත් සාධාරනයක් කරපන්.එංගලන්තේ වගේ සුපිරි නොවන ටීම් එකක් එක්ක ගහලා එක්දින මැච් හයට පහකින් පැරදුනා. ටෙස්ට් මැච් තුනට බිංදුවකින් පැරදුනා.කෝච් මාරු කරා කියලා කිසිම ප්රගතියක් නෑ.තවත් පහලට ගිහින්.