මේ ඝතාව කියල නිදාගනින් දැන්
ඉපදුනු දා පටන්ම හැදුනූ වැඩුනූ අපෙ මව්රට ශ්‍රී ලංකා...
දන්නා දා පටන්ම ඇහුවේ දුටුවේ කුරිරු යුද්ධයම තමා..
යුද්ධය නිමාකලා සාමය උදා උනා රටටම කිරි ඉතිරේවා..
මහින්ද රාජපක්ෂ ජනපතිතුමා අපට අපෙ රට බේරල දුන්නා..
ජනපති තුමනි ඔබට දීගායුශම ලැබේවා..