හත අටක් ලොරි ගෙනෙන්
ගොඩ ගැහුනු මතකයන්
සුවදවත් කඩදාසි
පිටු ගණන් පෙම් වදන්
තෑගි ලෙස නුඹ දුන්න
දවටනද ටොෆි එතූ
කණ පුරා ඇද බෑව
බොළද බස් බේගල් ද
නැවත ආපසු ගන්න
හත අටක් ලොරි ගෙනෙන්





සුවදවත් කඩදාසි
පිටු ගණන් පෙම් වදන්
තෑගි ලෙස නුඹ දුන්න
දවටනද ටොෆි එතූ
කණ පුරා ඇද බෑව
බොළද බස් බේගල් ද
නැවත ආපසු ගන්න
හත අටක් ලොරි ගෙනෙන්





*කලින් එළකිරියෙ දාපු නිර්මාණයක් ආපහු දාන්න හිතුන, ඔන්න ඉතිං ආපහු දැම්මා
~#ඨාකුර්Z#~ විසිනි.

~#ඨාකුර්Z#~ විසිනි.
අපූරුයි 





වැඩිද මන්දා හී හී