හත අටක් ලොරි ගෙනෙන්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හත අටක් ලොරි ගෙනෙන්

    ගොඩ ගැහුනු මතකයන්
    සුවදවත් කඩදාසි
    පිටු ගණන් පෙම් වදන්
    තෑගි ලෙස නුඹ දුන්න
    දවටනද ටොෆි එතූ
    කණ පුරා ඇද බෑව
    බොළද බස් බේගල් ද
    නැවත ආපසු ගන්න
    හත අටක් ලොරි ගෙනෙන්


    :yes::yes:;):yes::yes:






    *කලින් එළකිරියෙ දාපු නිර්මාණයක් ආපහු දාන්න හිතුන, ඔන්න ඉතිං ආපහු දැම්මා;)



    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Hafffaaa mona kitandada manda...! mama mee dawas tike baluwee Guraa koheda antras dahan unee kiyala....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලොරි හත අටක් ඇති වෙයිද ? :P අපූරුයි :D
    :rolleyes::no:;)

    Hafffaaa mona kitandada manda...! mama mee dawas tike baluwee Guraa koheda antras dahan unee kiyala....
    මේ දවස්ටිකේ ලයිෆ් එක පොඩ්ඩක් අඤ්ඤ‍කොරොස්, මං පොඩ්ඩක් බිසී උනා ;)
    ලොරි හත අටක්.......:shocked:
    මැක්සා........;)
    Rep++

    හත අටකුත් මදි‍‍වෙන සයිස්:P
     
    • Like
    Reactions: ~unknown~

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    haffa ela nisadhesak
    rep+
    thnx mcn :):)

    නියමයි මල්ලි
    මගෙන් පහක් මෙන්න(+5)
    ස්තූතියි කිංග් අයියා :):)

    මේක මටත් හොඳට මතකයි බන්..
    එල එල ආයෙමත් කියවන කොටත් හොඳයි..:D
    මට හිතුන ආපහු වතාවක් දාන්න හිහි :);)

    Boru gennanam Lori 50 withara one wei.. kelletta boruwak kiyanne nathuwa kohewath panninna bane

    http://technicalhut.blogspot.com
    අනිවා අනිවා:P