ඔබත් හදවතට දැනෙන්නටම ප්‍රේම කර, එම ප්‍රේමය අයිති කර ගන්නට නොහැකි වී හෝ.....
මොහොතකට උරුම කර ගත්තත් සදාකාලිකව තුරුලේ හොවා සනසන්නට වරම් නොලද හෝ.....
ඇයගෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරය සෙනෙහස ඒ "පෙම් ප්‍රාර්ථනා" අකාලයේ මිලින වී ගියා නම්,
හැඟීම් විරහිත සයිබෝගයන් අතර, හැඟීම් දැනීම් තිබෙනා ඔබ තුල ජීවත් වෙන ඒ සුන්දර මනුෂ්‍යයාට
මෙහි ඇති ගුණාත්මක බව නිසාම ඔබ සියලු දෙනා සමග බෙදා ගන්නට සිතුවෙමි. අල්ලන් ඉමු මචන්. අපිට පුළුවන් වෙයි.