හදට කතා කරන ගීතයක් 🥺

nidarsha91

Well-known member
  • ඔබත් හදවතට දැනෙන්නටම ප්‍රේම කර, එම ප්‍රේමය අයිති කර ගන්නට නොහැකි වී හෝ.....
    මොහොතකට උරුම කර ගත්තත් සදාකාලිකව තුරුලේ හොවා සනසන්නට වරම් නොලද හෝ.....
    ඇයගෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරය සෙනෙහස ඒ "පෙම් ප්‍රාර්ථනා" අකාලයේ මිලින වී ගියා නම්,

    හැඟීම් විරහිත සයිබෝගයන් අතර, හැඟීම් දැනීම් තිබෙනා ඔබ තුල ජීවත් වෙන ඒ සුන්දර මනුෂ්‍යයාට :love:




    මෙහි ඇති ගුණාත්මක බව නිසාම ඔබ සියලු දෙනා සමග බෙදා ගන්නට සිතුවෙමි. අල්ලන් ඉමු මචන්. අපිට පුළුවන් වෙයි.