හදට යන ඉන්දියාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉන්දියාව හඳට යවන තුන් වන අභ්‍යාවකාශ යානය Chandrayan 03 ජූලි 14 පිටත් වීමට සූදානම්.

    සුපිරි බලවතෙක් නම්, අභ්‍යාවකාශය ජය ගන්න ඕනේ.

    Chandrayan 02 යානය වසර 2019 ජූලි 22 දින දී අභ්‍යාවකාශ ගත කෙරුණු අතර, එය සඳමත ගොඩ බැසීමට යෑමේදී 2019 සැප්තැම්බර් 07 දින විනාශයට පත් උනා.

    ඉන් අධෛර්යමත් නොවුන ඉන්දියාව වසර 4 ක් ඇතුලත යළිත් එම මෙහෙයුමට ජීවය ලබා දී තිබෙනවා. මේ යානය හඳ මත බැස්සවීමට නියමිතයි.

    පැතුම්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    maxresdefault(1).jpg

    පැචුමා ගේ අගුරු පුපට රොකට් එකක් හයිකරානම් හද වටෙත් යන්න තිබුනා :yes:
     
    • Haha
    Reactions: aneasarayana

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    ඉන්දියාව හඳට යවන තුන් වන අභ්‍යාවකාශ යානය Chandrayan 03 ජූලි 14 පිටත් වීමට සූදානම්.

    සුපිරි බලවතෙක් නම්, අභ්‍යාවකාශය ජය ගන්න ඕනේ.

    Chandrayan 02 යානය වසර 2019 ජූලි 22 දින දී අභ්‍යාවකාශ ගත කෙරුණු අතර, එය සඳමත ගොඩ බැසීමට යෑමේදී 2019 සැප්තැම්බර් 07 දින විනාශයට පත් උනා.

    ඉන් අධෛර්යමත් නොවුන ඉන්දියාව වසර 4 ක් ඇතුලත යළිත් එම මෙහෙයුමට ජීවය ලබා දී තිබෙනවා. මේ යානය හඳ මත බැස්සවීමට නියමිතයි.

    පැතුම්
    Chandrayan 2 බලන් හිටියා තාම මතකයි.
     
    • Like
    Reactions: Asmodeus