ඉන්දියාව හඳට යවන තුන් වන අභ්‍යාවකාශ යානය Chandrayan 03 ජූලි 14 පිටත් වීමට සූදානම්.
සුපිරි බලවතෙක් නම්, අභ්‍යාවකාශය ජය ගන්න ඕනේ.
Chandrayan 02 යානය වසර 2019 ජූලි 22 දින දී අභ්‍යාවකාශ ගත කෙරුණු අතර, එය සඳමත ගොඩ බැසීමට යෑමේදී 2019 සැප්තැම්බර් 07 දින විනාශයට පත් උනා.
ඉන් අධෛර්යමත් නොවුන ඉන්දියාව වසර 4 ක් ඇතුලත යළිත් එම මෙහෙයුමට ජීවය ලබා දී තිබෙනවා. මේ යානය හඳ මත බැස්සවීමට නියමිතයි.
පැතුම්