හදන්න යන ගේ 3D ඩිසයින් තනියෙන් කරගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මගේ කලු කැත තට්ටයෝ,
    ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇද ගත්තා. මේකේ 3D design එක තනියෙන් හදා ගන්න පවිච්චි කරන්න පුලුවන් software මොනවද? ලොකු ලොකු වැඩ ඕනේ නෑ. හැදුවට පස්සේ මොන වගේද කියල අදහසක් ගන්න පුලුවන් තරමට තිබ්බ නම් ඇති.
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    No idea bn :lol:

    575959.jpg
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    හදන් ගේ ඔලුවට කඩා වැටිලා පස්සෙ මෙකෙ අඩන්න එපා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තූතියි. REP 25+
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මගේ කලු කැත තට්ටයෝ,
    ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇද ගත්තා. මේකේ 3D design එක තනියෙන් හදා ගන්න පවිච්චි කරන්න පුලුවන් software මොනවද? ලොකු ලොකු වැඩ ඕනේ නෑ. හැදුවට පස්සේ මොන වගේද කියල අදහසක් ගන්න පුලුවන් තරමට තිබ්බ නම් ඇති.
    SWEET HOME 3D ඕකෙන් පුලුවන් ලේසී
     
    • Love
    Reactions: KrishanL89

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Google Sketchup තමයි ලේසිම. ගෙදර Plan එක Sketchup Compatible Format එකකින් තියෙන්වනම් import කරල බිත්ති ටික උස්සන්න තියෙන්නෙ. පැයක් යයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    Solidwork වලින් තමා තනියම බලලා හද ගත්තේ. වාස්තු තනියම බලලා. දාන්න කෙනෙක්ට කියලා හද ගත්තා පොඩි වෙනස් කම් ටිකක්. වයාරින් එක කන්ඩ් යුට් පවා කල්තියා ඇදලා තියා ගත්තා.
    දැනට අවුරුදු 3 විතර පදිංචි වෙලා. තමනම් කඩ වැටුනේ නෑ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    simple ekak hadaganna nam sweethome3d eken puluwan. sweethome3d eka 10mins walin allaganna puluwan. :yes:

    ube ara loan ekata mokada wune? :oo: