හදන හදන ඊබේ අවුන්ට් සස්පෙන්ඩ් වෙනවා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow. kyda kynne

    සල්ලි නම් එපා. මම අක්වුන්ට් කිපයක් හැදුවා හැබැයි ලිස්ටින් 10යි පුලුවන් මුල් මාසෙ.

    Ekama pc eke multiple user accounts hadanna puluwan neda?

    බෑ බන්.අල්ලනවා

    e khmda bn e

    උන් ස්ක්‍රින් සයිස් එක vga card එක එහෙමත් අල්ලනවා.එවාත් මාරු කරන්න ඔන.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama dekak hadala tiyenne awlak nm naa.10k haduwe kohomada bn?
    multilogin බ්‍රවුසර් එකෙන් බන්. අපේ කම්පියුටර්
    එක වර්චුවල් මැශින් එකක් විදිහට පෙන්නන්නෙ ඊබේ එකට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Machine eke MAC add eken trace wenawada danne na.
    How can they get the MAC address? That doesn't mean to say it's impossible, but don;t think they will use these methods. Of course your browser has a fingerprint. That's not unique, but heaps of data could be gleaned.

    With the AppleID it's different. They have the MAC address.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කරන එකෙක් කිව mac address එකෙන් ඕක trace වෙනවා කියලා. ඌ නම් ඒක වෙනස් කරනවා කිව.