හදපාන්ගොද වේසපුත්ර බවුද්දයන් වදකරයි.

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කසාද බදින එක එපාකරවල මහනකරවගෙන දේපල පන්සලට ලියාගන්නව කියල කියන්නෙ
    කසාද බදින එක එපාකරවල මහනකරවගෙන දේපල පන්සලට ලියාගන්නව කියල කියන්නෙ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉතින් බං බදු බන කියන්නෙ ඒකනෙ?
    බුදුහමුදුරුවො කීදෙනෙක්ගෙ දේපල පන්සලට ලියාගෙන තියෙනවද. අනික මූ පට්ට බොරු කියන්නෙ. පිලි = රෙදි කා= කාදමනව/ ඇග පේන්න ඇදුම් ඇන්දම පිලිකා හැදෙනව කියල මූ කියනව
     
    • Dislike
    Reactions: chinmak

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,088
    113
    ඇත්තටම බුදු හාමුදුරුවොවත් උන්වහන්සේ දෙසූ ධර්මය ගැන copyrights තියාගත්තෙ නැහැ,
    මොකද සියල්ල අනිත්‍ය බව වටහා ගත් නිසා.
    ඒකට මෙලක බුද්ධාගමේ අයිතිකරුවෝ ගොඩායි.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    'ඇත්ත' ලෝකෙට depressing තමයි. බවයේ ක්ෂනයක් වත් වර්ණනා කරන්න දේවල් නැහැ. ලෝකේ බේරගන්නයි, නිවන් දකින්නයි දෙකක් කරන්න බැහැ. ඉඩම් කතා ගැනනම් දන්නැහැ, හදපාන්ගොඩ හාමුදුරුවෝ ධර්මයනම් දේශනා කරනවා මොනවා නැතත් මිනිස්සුන්ට.

    අනිත් ටට්යගේ චැනල් එකේනම් බන නැහැ. ලෞකික කුණු තියෙන්නේ. මඩේ ලගින ඌරොන්ට හොදයි ඉතින්, මිනිස්සුන්ගේ/ සමාජයේ වැරදි හොය හොය රණ්ඩු වෙවී ඉන්න.

    ඇත්තටම බුදු හාමුදුරුවොවත් උන්වහන්සේ දෙසූ ධර්මය ගැන copyrights තියාගත්තෙ නැහැ,
    මොකද සියල්ල අනිත්‍ය බව වටහා ගත් නිසා.
    ඒකට මෙලක බුද්ධාගමේ අයිතිකරුවෝ ගොඩායි.

    ට්‍රැක් ගනයෝ. පහුරක් කරන් සංසාර ඕඝයෙන් එතෙර වෙන්න දේශනා කරපු ධර්මය කරේ තියන් සසරෙම ලගිනවා.
    ------ Post added on Nov 11, 2025 at 2:17 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මම උගේ මුල්ම පොඩි වීඩියෝ එකක් දැකල කිව්වා මූත් කැරියෙක් කියල අම්මෝ දායක සබාව ට්‍රිගර් උන හැටි

    ඊළඟට තව එකෙක් ඉන්නේ දැන් ඔය ගන්නෝරුවා ද මොකාද
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මිනිස්සුම තමයි මෙහෙම මහණන්ව උඩ දාන්නෙ..

    ආගම් වලින් ඇත් වෙන තරමට හොදයි
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,552
    113
    Colombo
    කසාද බදින එක එපාකරවල මහනකරවගෙන දේපල පන්සලට ලියාගන්නව කියල කියන්නෙ
    කසාද බදින එක එපාකරවල මහනකරවගෙන දේපල පන්සලට ලියාගන්නව කියල කියන්නෙ

    මොකා කියන එකද හරි මූ කියන එකද අරැ කියන අකද? මුන් දෙපැත්තකට හරි කී පැත්තකට හරි දැන් වෙලා කරන්නේ බුදුහාමුදුරැවො මුන්ට ගිහියන් වෙනුවෙන් කරන්න කියපුවා නෙමෙයිද?