හදමුද රැල්ලක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    දැන් ජරා ජීරන වෙලා තියෙන රැල්ලට ඇදපු චිත්ර ටික ආයෙත් තින්තගාලා ලස්සන කරන්න
    චෙක්
    යකෝ ඕවා නෙමේ හදන්න ඕන රැලි

    ලොන්ත බකට 55-60 පැනපු එවුන් මේ පාරේ චන්දෙන් ගෙදර යවන එක

    කිසිම වයසක ඩයල් එකකට ඕනෑම පක්ෂෙකින් ආවත් කොච්චර වැද්දෙක් වුනත් චන්දෙ නොදී ඉන්න රැල්ලක් හදපන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    දැන් තියෙන්නෙ ඉතුරු වෙලා ඉන්න බයියො ටික අරන් උන්ව ඉටි රූප කරලා පාර දෙපැත්තෙ තියන්න තමයි. චිත්‍ර අදිනවට වඩා ඒක ලාබයි.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පිස්සුවක් ඇතෑ
    rata lassana wenawane
    තීන්ත වලට සල්ලි වියදම් කරන එකේ hospital එකකට හරි school එකකට හරි උදව් කරන්න
    kalin adapuwa aparadene
    චෙක්
    යකෝ ඕවා නෙමේ හදන්න ඕන රැලි

    ලොන්ත බකට 55-60 පැනපු එවුන් මේ පාරේ චන්දෙන් ගෙදර යවන එක

    කිසිම වයසක ඩයල් එකකට ඕනෑම පක්ෂෙකින් ආවත් කොච්චර වැද්දෙක් වුනත් චන්දෙ නොදී ඉන්න රැල්ලක් හදපන්
    tilwinuth wayasaine
    පේන්ට් වල ගණන් බලපන් රැලි හදන්න කලින් :lol:
    bayyo form karama kanne nathiwahari chithra tika adi
    දැන් තියෙන්නෙ ඉතුරු වෙලා ඉන්න බයියො ටික අරන් උන්ව ඉටි රූප කරලා පාර දෙපැත්තෙ තියන්න තමයි. චිත්‍ර අදිනවට වඩා ඒක ලාබයි.
    un kathaine
    ඇයි ඒ
    ethakota rata lassana wenawane
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    සුපිරි අදහස් මේ වගේ අය ඉන්නකන් මේ රටේ ඉන්න බය වෙන්න ඕනි නෑ

    🤪