thank u ...attatama gana kiyak witara weyda danne naha neda?
mat me ekak ganna hoya hoya hitiye..
he hee
Nice creation bro..
keep writing




සරල..ඒත් අලුත් ආරට ලියැවුන ලස්සන නිර්මානයක්...
දිගටම ලියන්න මල්ලියා...ඔහොම ලියාගෙන ලියාගෙන යනකොට දන්නෙම නැතුව කවරු හරි හොඳ මිලකට ඔය හොඳ හදවත බලෙන් ඉල්ලයි.....
මල්ලිට ජය!!


කෙටි නිර්මාණයකින් හදවතක ගැඹුරෙ ඇති වේදනාව සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා...
සුභ පැතුම් සහෝ.ඉදිරියටත් නිර්මාණ කරන්නට.....



