pala ballo yanna
මට මගේ කිතුණු සොයුරන් සොයුරියන් සමග අවුලක් වියවුලක් තාම නැත. නමුත් මෙසේ රටේ ඉතිහාසය වෙනස් කිරීමට යත්න දැරීම නම් වියවුලක ඇරඹුම වනු ඇත.
අනුරපුර රාඣ්යය ඇරඹෙන්නේ කිතුවසට වසර 377කට පෙරය. එසේම මේ කියනා ආකාරයේ ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මකව කිතු සමයේ පැවැත්මක් අනුරපුර හෝ පොළොන්නරු රාජධානි සමයේ ලක තුල පැවති බවට ඔප්පු කරන ලෙස මම අභියෝග කර සිටිමි.
කවුරුන් කෙසේ කීවත්, ඉතිහාසය ගොඩ නැගෙන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත විනා ලිඛිත සාධක මත නොවේ. එසේම මෙවැනි සමහර කිතුනුවන් කරන සමහර ක්‍රියා අප අතර ඇති සාමාග්‍රියට බාධාවක් තර ගත යුත් නොවේ යයි සිතමි.