හදවතට එකගව කියවා බලන්න..

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
එහෙන් හම්බයො කෙලින්න හදනව මෙහෙන් සහෝදරයෝ වගේ හිටපු කිතුනුවෝ අපේ ඉතිහාසය විනස කරනවා. මේවට කථා කරාම අපි ජාති වාදියො වෙනවා... :no::no:

Last edited:
  • Like
Reactions: baba2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මගේ කිතුණු සොයුරන් සොයුරියන් සමග අවුලක් වියවුලක් තාම නැත. නමුත් මෙසේ රටේ ඉතිහාසය වෙනස් කිරීමට යත්න දැරීම නම් වියවුලක ඇරඹුම වනු ඇත.

    අනුරපුර රාඣ්‍යය ඇරඹෙන්නේ කිතුවසට වසර 377කට පෙරය. එසේම මේ කියනා ආකාරයේ ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මකව කිතු සමයේ පැවැත්මක් අනුරපුර හෝ පොළොන්නරු රාජධානි සමයේ ලක තුල පැවති බවට ඔප්පු කරන ලෙස මම අභියෝග කර සිටිමි.

    කවුරුන් කෙසේ කීවත්, ඉතිහාසය ගොඩ නැගෙන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත විනා ලිඛිත සාධක මත නොවේ. එසේම මෙවැනි සමහර කිතුනුවන් කරන සමහර ක්‍රියා අප අතර ඇති සාමාග්‍රියට බාධාවක් තර ගත යුත් නොවේ යයි සිතමි.
     
    • Like
    Reactions: doggy10000

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    එහෙන් හම්බයො කෙලින්න හදනව මෙහෙන් සහෝදරයෝ වගේ හිටපු කිතුනුවෝ අපේ ඉතිහාසය විනස කරනවා. මේවට කථා කරාම අපි ජාති වාදියො වෙනවා... :no::no:

    pala ballo yanna
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට මගේ කිතුණු සොයුරන් සොයුරියන් සමග අවුලක් වියවුලක් තාම නැත. නමුත් මෙසේ රටේ ඉතිහාසය වෙනස් කිරීමට යත්න දැරීම නම් වියවුලක ඇරඹුම වනු ඇත.

    අනුරපුර රාඣ්‍යය ඇරඹෙන්නේ කිතුවසට වසර 377කට පෙරය. එසේම මේ කියනා ආකාරයේ ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මකව කිතු සමයේ පැවැත්මක් අනුරපුර හෝ පොළොන්නරු රාජධානි සමයේ ලක තුල පැවති බවට ඔප්පු කරන ලෙස මම අභියෝග කර සිටිමි.

    කවුරුන් කෙසේ කීවත්, ඉතිහාසය ගොඩ නැගෙන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත විනා ලිඛිත සාධක මත නොවේ. එසේම මෙවැනි සමහර කිතුනුවන් කරන සමහර ක්‍රියා අප අතර ඇති සාමාග්‍රියට බාධාවක් තර ගත යුත් නොවේ යයි සිතමි.
    11.gif

    ඔව් බන් මේ තේ වත්තේ පල්ලියෙන් අපි අතර නැති ගැටුමක් තමයි මේ නිර්මානය කරන්න යන්නේ... අපරාදේ අපි අතර තිබුන සහෝදරකම තමයි පලුදු වෙන්නේ... :(:(