~$ හදවතට ලඟම රැදුණු ගී $~
ඔන්න යාලුවනේ මම අද අලුත් Thread එකක් පටන් ගත්තා.
?????????????????????????????????
සංගීතයට අපි හැම දෙනෙක්ම කැමතියි නේද? මට නම් සංගීතය කියන්නේ මගේ ජ්විතය වගේ. කම්මැලි වෙලාවක ලස්සණ සින්දුවක් අහන්න තියනවා නම් වෙන මොනවත් ඔනේ නැහැ. සමහර ගීත වලට පුලුවන් අපේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්න. මම මේ කරන්න හදන්නේ අන්න ඒ වගේ අපි අහන සින්දු අතරිනුත් හදවතට ලඟම රැදුණු ගීත ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්නයි.............
සංගීතයට ආදරය කරන, ආදරයට ආදරය කරන හැමෝම මගෙත් එක්ක දිගටම රැදිලා ඉදිවි කියලා හිතනවා.
ආ මට තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා
????????????????
මම මේ Thread එක Update කරන්නේ ඔයාලාගෙන් ලැබෙන ප්රතිචාර අනුව තමයි.

Last edited:

Comment කරන හැම දෙනාටම Thanks