හදවත් ලෙඩ වලට හොද වෙද මහත්තයෙක් දන්නවද? Heart Disease Weda

noty_sira

Member
Apr 10, 2009
519
7
0
හදවත් ලෙඩ වලට හොද වෙද මහත්තයෙක් දන්නවද? Heart Disease Weda

හදවත් ලෙඩ වලට හොද වෙද මහත්තයෙක් දන්නවද?

cholostrol, hadawath leda walata beheth karana kenek

lankawe kohe wunath kamak na.

ane dannawanam kiyanna yaluwane.
mage wayasa 31.

sathiyaka idan, tikak hayyen awidinakota papuwe dawillak enna gannawa.

sthuthiyi
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පපුවේ අමාරුවක් වගේ දෙයක් දැනෙනවනම්, වේද මහත්වරු හම්බ වෙන්න කලින් ගිහින් හොඳ Physician කෙනෙක් හම්බවෙයන්. මෝඩ වැඩ කරන්න එපා.

උබට ගැස්ට්‍රයිටිස් ද දන්නෙත් නැහැ. හරියටම මොකුත් කියන්න බැහැ. Physician හම්බ වෙන්න.
 
noty_sira

Member
Apr 10, 2009
519
7
0
පපුවේ අමාරුවක් වගේ දෙයක් දැනෙනවනම්, වේද මහත්වරු හම්බ වෙන්න කලින් ගිහින් හොඳ Physician කෙනෙක් හම්බවෙයන්. මෝඩ වැඩ කරන්න එපා.

උබට ගැස්ට්‍රයිටිස් ද දන්නෙත් නැහැ. හරියටම මොකුත් කියන්න බැහැ. Physician හම්බ වෙන්න.

yanna nam puluwan,
eyala scan okkoma liyayi

ma gawa salli na ewa ganna.
anika owa balala loku ganaka operation ekak karanna kiwwama eka karannath salli na.
nikan duk wenna tama wenne.

:(
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yanna nam puluwan,
    eyala scan okkoma liyayi

    ma gawa salli na ewa ganna.
    anika owa balala loku ganaka operation ekak karanna kiwwama eka karannath salli na.
    nikan duk wenna tama wenne.

    :(
    if you really need heart surgery, you can get get money from the President Fund. But before that, get it properly diagnosed.
    Can recommend Dr. Hasantha Ranawaka, consultant cardiologist.
     
    noty_sira

    Member
    Apr 10, 2009
    519
    7
    0
    if you really need heart surgery, you can get get money from the President Fund. But before that, get it properly diagnosed.
    Can recommend Dr. Hasantha Ranawaka, consultant cardiologist.

    thank you,
    mama hamuwenna dr wa.

    anil yaluwo dannawa nam kiyanna mata wedamahaththayek gana
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    ඉස්සෙල්ලම පලයන් හොස්පිටල් එකකට. කියපන් මෙන්න මෙහෙම මගුලක් තියෙනවා කියලා. ඊට පස්සේ ඩොකා බලල කරලා හාට් කේස් එකක් වගේනම් කියාවි exercise ECG එකක් ගන්න කියල. එකෙන් පස්සේ ඩොකා කියාවි හාට් කේස් ද නැද්ද කියල. ඔන්න ඔයි වෙනකොට උබ හරියටම ලෙඩේ අදුනගෙන තියෙන්නේ. අන්න ඒ නිසා ඊට පස්සේ තීරණය කරපන් හාට් වලට සිංහල බෙහෙත්ද නැද්ද කියල.

    ප.ලි. - හාට් කේස් එකක් උනොත් (එහෙම නොවේවා) අනුරාධපුර ඉන්නවා Dr.ගුනවර්දන. පට්ට ගණන් හැබැයි.
    http://www.gunawardhanaayurveda.lk/en/medical-center/

    thanks machan.
    meka heart case ekak tama , awidinakota, padi naginakota, papuwa ridenawa. :(

    excersise ecg eka karaganna hoda dosthara kenek dannawada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර අනුරාධපුරේ ගුණවර්ධන වෙද මහත්තය හොදයි කියනව නේද හාර්ට් ලෙඩ වලට....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    thanks machan.
    meka heart case ekak tama , awidinakota, padi naginakota, papuwa ridenawa. :(

    excersise ecg eka karaganna hoda dosthara kenek dannawada?

    උබ ඉන්න පළාතේ බලන්න කවුද ඉන්න කන්සල්ටන් කියලා. නැත්නම් කොලබ ඇවිල්ල කරගන්න.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    yanna nam puluwan,
    eyala scan okkoma liyayi

    ma gawa salli na ewa ganna.
    anika owa balala loku ganaka operation ekak karanna kiwwama eka karannath salli na.
    nikan duk wenna tama wenne.

    :(

    උබ හරි මෝඩයෙක් බන්. පල ඉස්පිරිතාලෙට . ගිහින් උපදෙස් ගනින්. නැත්නම් මැරියන්. යකෝ ගොඩක් දේවල් නොමිලයේ කරනවා. සල්ලි නැත්නම් අපි එළකිරියේ කොල්ලෝ ටික එකතු වෙලා දෙන්නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,854
    113
    ube heart eka ridena welawak awama ikmanin gihin troponin test (rs 5000 ta adui) ekak karagena cardiologist kenek gawata yanna. eeta passe thathwe balala weda mahaththayek gawata yanna. anuradhapure weda mahaththayek mage yaluwek giya
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ube heart eka ridena welawak awama ikmanin gihin troponin test (rs 5000 ta adui) ekak karagena cardiologist kenek gawata yanna. eeta passe thathwe balala weda mahaththayek gawata yanna. anuradhapure weda mahaththayek mage yaluwek giya

    මේ වගේ කේස් එකකදී සිංහල වෙද්දුගේ පිහිට ලබන එක ජිවිතයේ කරන ලොකුම අනුවන ක්‍රියාවක් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,854
    113

    මේ වගේ කේස් එකකදී සිංහල වෙද්දුගේ පිහිට ලබන එක ජිවිතයේ කරන ලොකුම අනුවන ක්‍රියාවක් .

    :yes::yes: