ඉස්සෙල්ලම පලයන් හොස්පිටල් එකකට. කියපන් මෙන්න මෙහෙම මගුලක් තියෙනවා කියලා. ඊට පස්සේ ඩොකා බලල කරලා හාට් කේස් එකක් වගේනම් කියාවි exercise ECG එකක් ගන්න කියල. එකෙන් පස්සේ ඩොකා කියාවි හාට් කේස් ද නැද්ද කියල. ඔන්න ඔයි වෙනකොට උබ හරියටම ලෙඩේ අදුනගෙන තියෙන්නේ. අන්න ඒ නිසා ඊට පස්සේ තීරණය කරපන් හාට් වලට සිංහල බෙහෙත්ද නැද්ද කියල.
ප.ලි. - හාට් කේස් එකක් උනොත් (එහෙම නොවේවා) අනුරාධපුර ඉන්නවා Dr.ගුනවර්දන. පට්ට ගණන් හැබැයි.
http://www.gunawardhanaayurveda.lk/en/medical-center/
Kohewath yanna one na..menna me Dr Gunawaradena gawatta palayan kohomahri try karala salli gana nam lojuwat hithanna epa..eka khomath woyadam wena ledak be oka..
Meyawa hamba wenna awula thiyenne salli walata amatharawa meyawa hamba wenna thiyena amaruwai...hena gemak deela no. Ganna one...habai badu sure...lankwe cardiologist lata kela una gaman yawanne pora gaawata thamai..lol


