හදවත්_බද්ධයේ ඔබ නොඇසූ කථාව

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒකනෙ බන් කොහොමද අම්මා තාත්තා මේවා කොහොම දරා ගන්නද. මේවට දෙමව්පියොත් වග කියන්න ඕනේ. ඔය වගේ දෙවල් ඉල්ලනකොටම අත පුරෝලා දෙන්න ඕනෙ කනට.

    :yes::yes::yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් මැරිලා ඉවරයිනෙ. එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි. ඕකා ජීවත් උනා නම්, කසාදයක් බැඳලා ගෑනිවයි දරුවන්වයි තනිකරලයි මැරෙන්නෙ. කියලා තියෙන කතාවෙන් තේරෙනවා මූ පණ්ඩිත කම නිසා මැරෙන්න බලාගෙනම ආපු එකෙක්.

    :yes::yes::yes:
    කෑම වර්ජනය කරා කියලා ළමයට ඕක අරන් දුන්නම මු
    කෑම වර්ජනය කරන වාරයක් පාසා ඕකමයි වෙන්නේ
    දෙමවුපියන්ට අකීකරු වෙලා කරගත්ත දේ
    මතු අතෙකදිවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල පතනවා කවුරු උඅත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොසිපේ වෙනස්ම කතාවක් තියෙන්නේ :confused:
    ඒකනේ බන් :oo:

    ඇස් වකුගඩු හදවත දන්දී
    ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම
    දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා

    ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම සිදුවූ ආකාරය ගැන පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතරවාරයේ එම හදවත ලබාදුන් 21 හැවිරිදි ප්‍රදීප් කුමාර තරුණයා ගැනද තොරතුරු යංතමින් කියැවිණි.
    හදිසි අනතුරක් නිසා මොළය මියයාමෙන් පසු තවදුරටත් ප්‍රදීප්ගේ ජීවිතය නොපවතින බව තේරුම් ගත් මව පියා ඇතුළු ඥාතීන් මෙම පරිත්‍යාගය සිදු කරන්නට කැමැත්ත ලබාදී තිබුණි.
    මහනුවර මාවිල්කුඹුර පදිංචිව සිටි මෙම තරුණයාගේ හදවත පමණක් නොව වකුගඩු දෙක ඇස් දෙකද ඔවුන් පරිත්‍යාග කරන්නට කැමැත්ත දී තිබුණි. විවිධ ආර්ථික අගහිඟකම් සහිතව රජයේ ඉඩමක කටුමැටි සහිත නිවසක පදිංචිව සිටි ඔවුන් තම එකම පුතුගේ හදිසි වියෝව වෙනුවෙන්
    ඔහුට කරන උපරිම උපහාරයක් ලෙස එසේ කර තිබුණි.
    මෙම පරිත්‍යාගයේ විශේෂත්වයක් නම් ශරිර අවයව වෙනුවෙන් ලක්ෂ 6 ක පමණ මුදලක් රෝහල මගින් ඔවුනට ලබාගැනීමට හැකියාව තිබුණත් තම දරුවා වෙනුවෙන් කරන පින්කමක් ලෙස සලකා ඔවුන් ඒ සඳහා සතයක්වත් ලබා නොගැනීමයි.

    මියගිය ප්‍රදීප්ගේ පියා කම්කරුවෙකි. මව රැකියාවක් නොකරයි. ප්‍රදීප්ට සොයුරියන් දෙදෙනෙකි. වැඩිමල් සොයුරිය කලකට ඉහත විවාහවී වෙනම සිටින අතර ප්‍රදීප්ගේ නැගණියද පාසල් වැඩ හමාරවී නිවසේ සිටී. ආර්ථික අගහිඟකම් සහිත පවුලක එකම පිරිමි දරුවා වූ ප්‍රදීප් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට පමණි. ඔහු ශ්‍රී රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හමාර කර රැකියාවක් අපේක්ෂාවෙන් පසුවූයේය.

    මේ අතරවාරයේ ඔහුට ගරාජයක වැඩ කරන්න පුහුණුවෙන්න එන්නැයි ඇරයුමක් ලැබී පසුගිය කාලයේ එම පුහුණුවීම් සඳහා පිළිමතලාව ප්‍රදේශයට යාම සිරිතක් කරගෙන සිටියේය. ඔහු සමග එම ස්ථානයේ පුහුණුවට ගියේ ඔහුගේ සොයුරියගේ සැමියාය.
    එම දෙදෙන මෝටර් සයිකලයකින් රැකියාවට යන අතරේ පසුගියදා ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා ගමන් කරමින් තිබුණ රජයට අයත් වෑන් රථයක හැපී අනතුරක් සිදුවිය. මෙම අනතුරින් දෙදෙනාටම තුවාල සිදුවූ අතර ප්‍රදීප්ගේ තත්වය බරපතල විය.

    මුලින්ම බඹරදෙනිය රෝහලටත් පසුව මහනුවර මහ රෝහලටත් මාරු කර යැවූ ප්‍රදීප් උපකරණ 7 ක් යොදවා විවිධ ආකාරයට ප්‍රතිකාර වලට බඳුන්වූ නමුත් මොළය මියයාම වළක්වාගන්නට බැරි විය. මහනුවර

    මහ රෝහලේ වෛද්‍යවරුන් දිනගණනාවක් ප්‍රදීප් ගේ ජීවිතය බේරාගන්නට උත්සාහ කළ මුත් එය බැරි විය. මොළය මියගිය පසු ඔහුගේ ශරීරයේ අවයව කාට හෝ ප්‍රයෝජනයකට යොමු කරන්නට බැරිදැයි රොහල් බලධාරීන් ප්‍රදීප්ගේ දෙමාපියන්ගෙන් විමසීමක් කළ අතර එයට යහපත් ප්‍රතිචාර ලැබීම මත හදවත,ඇස් හා වකුගඩු පරිත්‍යාගයන් සිදු විය.

    ප්‍රදීප්ගේ මව මේ ගැන කියා තිබුනේ මෙසේය.
    ‘මට හරි දුකයි ඒ වුණාට එක අතකින් බලන කොට මට ගොඩාක් සතුටුයි.එයාගෙ හදවතින් අද තව කෙනෙක් ජීවත් වෙනවා.වකුගඩු වලින් තව දෙන්නෙක් ජීවත් වෙනවා. ඇස් දන්දුන්නට පස්සෙ ඇස් වලින් තව 4 දෙනෙක් එළිය දකිවි.අපිට ඒ ගැන ගොඩාක් සතුටුයි‘
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පව් බන්. ළමයි හරියට හදන්න ඕනේ කියන්නේ මේකයි, හරියට හැදුවේ නැති උනාම වෙන්නේ උන් ලොකු වෙලා දෙමව්පියන්ට විතරක් නෙවෙයි මුළු සමාජයටම දුක දෙනවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol:
     
    :angry::angry::angry: එතකොට කවුද බන් මේ පච නිව්ස් ලියලා තියෙන්නේ. මුන් කොල්ලගේ චරිතය විනාශ කරලනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    :yes::yes::yes:
    කෑම වර්ජනය කරා කියලා ළමයට ඕක අරන් දුන්නම මු
    කෑම වර්ජනය කරන වාරයක් පාසා ඕකමයි වෙන්නේ
    දෙමවුපියන්ට අකීකරු වෙලා කරගත්ත දේ
    මතු අතෙකදිවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල පතනවා කවුරු උඅත්

    :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 23දි තාත්තව ඕටී කරන්න දම්මලා ඌගේ සතුට ගැන හිතනවයි කියන්නෙ ආයි කතා කරලා වැඩක් නෑ. ඌට කොන්දක් කියලා දෙයක් නෑ. බැන්දත් ගෑනිට රස්සාවක් හොයාගන්න කියලා පුකට ඉර එලිය වැටෙනකම් නිදාගන්න ටයිප් එකේ ඩෑල් එකක්. ඕකුන් පව්ලට බරක්, සමාජයට බරක්, පොලවට බරක්.

    සිරාවටම බන්. පොඩි කාලෙ එක එක ඒවා ඉල්ලලා අඩන්න ඇති. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙකදි අපි එහෙම කරේ නෑනේ. අවුරුදු 23දි අපේ තාත්තගෙන් ඔහොම ඉල්ලන්න ගියොත්, මට ගෙදර ඉන්න හම්බුනොත් ඇති. ඒ නිසාම වෙන්න ඇති අපි හැදුනෙ.

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    කෑම වර්ජනය කරා කියලා ළමයට ඕක අරන් දුන්නම මු
    කෑම වර්ජනය කරන වාරයක් පාසා ඕකමයි වෙන්නේ
    දෙමවුපියන්ට අකීකරු වෙලා කරගත්ත දේ
    මතු අතෙකදිවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල පතනවා කවුරු උඅත්
    අපේ ගෙවල්වල එහෙම අරක අරන් දෙනකන් කන්නෙ නෑ කිවොත් කියන්නේ "හා අපි උයන ඒවා කන්න බැරිනං නිකන් හිටපන්, හෙට ඉඳන් කඩෙන් කාපන්" කියල :lol:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    එක එක තැන් වල වෙන වෙන වෙන කතා බන් තියෙන්නෙ ඒක එක නිස හරියට නොදැන මැරිච්ච එකෙක්ට මඩ ගහන්න එපා.:shocked::confused::confused::shocked:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මොනව උනත් පව් බන්. තාත්ත පට්ට ආදරේ ඇති. කොල්ලගේ සතුට ගැන හිතල අරන් දෙන්න ඇති. ඔහොම වෙයි කියල හිතන්න නැතුව ඇති. උගේ කරුමෙ තමයි ඉතිං. ඌට වාසනාව තිබ්බ නම් ඌ හොඳ රේස් කාරයෙක් වෙලා හම්බ කරල අම්ම තාත්තව සතුටෙන් තියන්නත් ඉඩ තිබුනා. වෙලාව තමයි. දැන් මේ පිනෙන් හරි නැවත මේ වගේ විපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    අවුරුදු 23දි තාත්තව ඕටී කරන්න දම්මලා ඌගේ සතුට ගැන හිතනවයි කියන්නෙ ආයි කතා කරලා වැඩක් නෑ. ඌට කොන්දක් කියලා දෙයක් නෑ. බැන්දත් ගෑනිට රස්සාවක් හොයාගන්න කියලා පුකට ඉර එලිය වැටෙනකම් නිදාගන්න ටයිප් එකේ ඩෑල් එකක්. ඕකුන් පව්ලට බරක්, සමාජයට බරක්, පොලවට බරක්.

    සිරාවටම බන්. පොඩි කාලෙ එක එක ඒවා ඉල්ලලා අඩන්න ඇති. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙකදි අපි එහෙම කරේ නෑනේ. අවුරුදු 23දි අපේ තාත්තගෙන් ඔහොම ඉල්ලන්න ගියොත්, මට ගෙදර ඉන්න හම්බුනොත් ඇති. ඒ නිසාම වෙන්න ඇති අපි හැදුනෙ.

    දැන් කාලේ හැදෙන උන් ඔහොම තමයි බන් , උන් දෙමව්පියන් ගැන තබ සතේකටවත් හිතන්නේ නැහැ.උන් හිතන් ඉන්නේ උන් තමයි හැමදේම දන්නේ කියල.දෙමව්පියන් දිහා බලන්නේ වැඩකාරයන් දිහා බලන විදිහට.දෙමව්පියන් එක්ක එකට එක කියනවා.එහෙම හැදෙන නසරාණි උන්ට වැඩි ආයුෂ නැහැ.