හදවත්_බද්ධයේ ඔබ නොඇසූ කථාව

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හදවත්_බද්ධයේ ඔබ නොඇසූ කථාව

    ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය සිදුකිරීම ඇතුළේ සැඟවුණු කිසිවකු නොදත් සංවේදී කතාව

    oPUzSHT.jpg

    a3mE0YQ.jpg
     
    • Like
    Reactions: Killerstuffbaby

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    දැන් මැරිලා ඉවරයිනෙ. එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි. ඕකා ජීවත් උනා නම්, කසාදයක් බැඳලා ගෑනිවයි දරුවන්වයි තනිකරලයි මැරෙන්නෙ. කියලා තියෙන කතාවෙන් තේරෙනවා මූ පණ්ඩිත කම නිසා මැරෙන්න බලාගෙනම ආපු එකෙක්.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඉතා සංවේදී කතාවක්, දැන් ඉන්න තරුණ ළමයි මේවා කියවලාවත් හැදෙනවා නම් ඇති.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් මැරිලා ඉවරයිනෙ. එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි. ඕකා ජීවත් උනා නම්, කසාදයක් බැඳලා ගෑනිවයි දරුවන්වයි තනිකරලයි මැරෙන්නෙ. කියලා තියෙන කතාවෙන් තේරෙනවා මූ පණ්ඩිත කම නිසා මැරෙන්න බලාගෙනම ආපු එකෙක්.

    හොද අම්මලා තාත්තලාට හොද ළමයි හම්බවෙන්නේ නැහැ බන්.හම්බුනොත් ඉතින් ඔය වගේ නසරාණියෝ තමා.මම මට තේරුම් තියෙන කාලේ ඉදන් අද වෙනකන් කිසිම දෙයක් අම්මගෙන් තාත්තාගෙන් ඉල්ලලා නැහැ.දුන්නොත් ගන්නවා ඇරෙන්න.පොඩිම කාලේ නම් පොඩි සෙල්ලම් ප්ලේන් එකක් ඉල්ලලා ඇඩුවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,054
    113
    කොල්ලෝ මාර විදිහට නැති උනා පහුගිය ටිකේ...:(:(:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    හොද අම්මලා තාත්තලාට හොද ළමයි හම්බවෙන්නේ නැහැ බන්.හම්බුනොත් ඉතින් ඔය වගේ නසරාණියෝ තමා.මම මට තේරුම් තියෙන කාලේ ඉදන් අද වෙනකන් කිසිම දෙයක් අම්මගෙන් තාත්තාගෙන් ඉල්ලලා නැහැ.දුන්නොත් ගන්නවා ඇරෙන්න.පොඩිම කාලේ නම් පොඩි සෙල්ලම් ප්ලේන් එකක් ඉල්ලලා ඇඩුවා.

    අවුරුදු 23දි තාත්තව ඕටී කරන්න දම්මලා ඌගේ සතුට ගැන හිතනවයි කියන්නෙ ආයි කතා කරලා වැඩක් නෑ. ඌට කොන්දක් කියලා දෙයක් නෑ. බැන්දත් ගෑනිට රස්සාවක් හොයාගන්න කියලා පුකට ඉර එලිය වැටෙනකම් නිදාගන්න ටයිප් එකේ ඩෑල් එකක්. ඕකුන් පව්ලට බරක්, සමාජයට බරක්, පොලවට බරක්.

    සිරාවටම බන්. පොඩි කාලෙ එක එක ඒවා ඉල්ලලා අඩන්න ඇති. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙකදි අපි එහෙම කරේ නෑනේ. අවුරුදු 23දි අපේ තාත්තගෙන් ඔහොම ඉල්ලන්න ගියොත්, මට ගෙදර ඉන්න හම්බුනොත් ඇති. ඒ නිසාම වෙන්න ඇති අපි හැදුනෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    දැන් මැරිලා ඉවරයිනෙ. එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි. ඕකා ජීවත් උනා නම්, කසාදයක් බැඳලා ගෑනිවයි දරුවන්වයි තනිකරලයි මැරෙන්නෙ. කියලා තියෙන කතාවෙන් තේරෙනවා මූ පණ්ඩිත කම නිසා මැරෙන්න බලාගෙනම ආපු එකෙක්.

    Ow ban maha kalakanniyek thaman hada gaththu ammatayi, thaththatayi duk dunnu apathayek.

    Thaththa naya karayek karala eka marilath giya. e manussayo kochchara widawanawa athda?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් මැරිලා ඉවරයිනෙ. එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි. ඕකා ජීවත් උනා නම්, කසාදයක් බැඳලා ගෑනිවයි දරුවන්වයි තනිකරලයි මැරෙන්නෙ. කියලා තියෙන කතාවෙන් තේරෙනවා මූ පණ්ඩිත කම නිසා මැරෙන්න බලාගෙනම ආපු එකෙක්.

    Ehema unath kamak naa...owun marenne paare nikan yana ewumuth maraagena ne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    Ow ban maha kalakanniyek thaman hada gaththu ammatayi, thaththatayi duk dunnu apathayek.

    Thaththa naya karayek karala eka marilath giya. e manussayo kochchara widawanawa athda?

    ඒකනෙ බන් කොහොමද අම්මා තාත්තා මේවා කොහොම දරා ගන්නද. මේවට දෙමව්පියොත් වග කියන්න ඕනේ. ඔය වගේ දෙවල් ඉල්ලනකොටම අත පුරෝලා දෙන්න ඕනෙ කනට.

    Ehema unath kamak naa...owun marenne paare nikan yana ewumuth maraagena ne.

    ඒක ඇත්ත මචන්. අහක ඉන්න මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න වෙනව
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    හොද අම්මලා තාත්තලාට හොද ළමයි හම්බවෙන්නේ නැහැ බන්.හම්බුනොත් ඉතින් ඔය වගේ නසරාණියෝ තමා.මම මට තේරුම් තියෙන කාලේ ඉදන් අද වෙනකන් කිසිම දෙයක් අම්මගෙන් තාත්තාගෙන් ඉල්ලලා නැහැ.දුන්නොත් ගන්නවා ඇරෙන්න.පොඩිම කාලේ නම් පොඩි සෙල්ලම් ප්ලේන් එකක් ඉල්ලලා ඇඩුවා.

    මමත් මචං :sorry:
    ඉලන්න හිතෙන්නේ නෑ කොච්චර තිබුනත් දුන්නොත් ගන්නවා මිසක