හදවතින්ම ලෙස්බියන් ..

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Saaa gala ekka kollo gagaha innakota ekekta wath ganak na 🫣 Anduwe helicopter walin Deniyaye gihin kollo gahana kota awulk na.
    Rajayata barak wenne nathuwa janatha mudal awabhawitha nokara tamange personal life eka karagena yana ekata mukuth kiyanna ba katawath.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    ආන්ඩුවෙ නිලධාරින් සම්පුර්නයෙන් අනාරක්ශිතයි..දේසපාලකයගෙ වැරද්ද මාට්ටු උනගමන් නිලධාරියා මාට්ටු කරල ශේප් වෙනවා..ඔහොම ගියොත් එකෙක්වත් වැඩක් කරන එකක් නෑ

    ------ Post added on Jan 2, 2026 at 6:39 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ආන්ඩුවෙ නිලධාරින් සම්පුර්නයෙන් අනාරක්ශිතයි..දේසපාලකයගෙ වැරද්ද මාට්ටු උනගමන් නිලධාරියා මාට්ටු කරල ශේප් වෙනවා..ඔහොම ගියොත් එකෙක්වත් වැඩක් කරන එකක් නෑ

    ------ Post added on Jan 2, 2026 at 6:39 AM

    මේකම තමයි මහ වැස්සට කලින් වේලි වාන් අරින්න නිලධාරීන් බව වුනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    geniyek dekkama podi hari prasanna bawak thiyenna one
    eth me geniwa dakkama aprasannai :oo:
    හැබැයි කුක්කු දෙක නම් මරු වගේ. උලට තියෙනවා. 😍 @Walter White තමයි ඉතින් ඕවා දන්නේ. වෙස් මූණක් දාලා ගහනවා ඇත්තේ. 🤷🏻‍♂️
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    ආන්ඩුවෙ නිලධාරින් සම්පුර්නයෙන් අනාරක්ශිතයි..දේසපාලකයගෙ වැරද්ද මාට්ටු උනගමන් නිලධාරියා මාට්ටු කරල ශේප් වෙනවා..ඔහොම ගියොත් එකෙක්වත් වැඩක් කරන එකක් නෑ

    ------ Post added on Jan 2, 2026 at 6:39 AM

    වැඩක් කරන දක්ෂ නිලධාරීන් එකෙක් දෙන්නෙක් හරි තාම ඉන්නව. උනුත් නැතිවෙනව මේ වැඩවලින්. දන්න තරමින් උන් උඩින් ඕඩර් එකක් නැතුව ඕව දාන්නෙ නෑ.
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    වැඩක් කරන දක්ෂ නිලධාරීන් එකෙක් දෙන්නෙක් හරි තාම ඉන්නව. උනුත් නැතිවෙනව මේ වැඩවලින්. දන්න තරමින් උන් උඩින් ඕඩර් එකක් නැතුව ඕව දාන්නෙ නෑ.
    Sakkili weda neda anunwa maattu karala shape wena eka, gonibillo wage Pasadena eka😵‍💫
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    Sakkili weda neda anunwa maattu karala shape wena eka, gonibillo wage Pasadena eka😵‍💫
    :yes::yes:
    කොහෙන් හරි පොඩි එකෙක්ව අල්ලයි දැං ඉතිං. ඔය යන්ත්‍ර ක්‍රියාකරුවෙන් වගේ උන්. ආණ්ඩු/ රජයන් වෙනස් වුනාට ඉහළ ඉන්න නිලධාරීන් වෙනස් වෙන්නෙ නෑනෙ බං. උන් අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු වෙනස් වෙවී ඉන්නව.