හදවතේ ගායකයාට අසාධ්‍යයි.

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113

    චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට​

    December 20, 2023 08:24 pm

    ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
    අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.
    download (3).jpeg
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    හරි හොද මනුස්සයා. 2016 කළුතර මහජන ක්රීඩාංගනයේ අවුරුදු උත්සවයට රාජිත කරපු ෂෝ එකට ඇවිත් හිටියා. මම දුන්න සිගරට් එකකුත් ගැහුවා. අතේ තිබුන බියර් ටින් එකෙනුත් උගුරක් ඉල්ලගෙන ගැහුවා. ඉක්මන් සුවය ලැබේවා හදවතේ ගායකයාණෙනි.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඇස්වහ, කටවහ තමයි ඉතිං. ලංකාව කියන්නෙ පුදුම වස්ති පුරයක්..
    ශිෂ්නය තමයි ඇස්වහා..😂😂.. පහුගිය කාලෙ හරියකට සිංදුවක් කියාගන්න බැරුව හිටියේ. ලයිව් කටහඩ එලියට ආවෙම නෑ. අමාරුවෙන් සිංදු කිව්වෙ. මෑන් මොනවා හරි පාවිච්චි කරා.. අරක්කු නැත්තං වෙන දෙයක්. ජීවිතේට එකපාරට ලැබෙන ජනප්‍රියත්වය, මුදල් හරියට මැනේජ් කරගන්න බැරි වුනාම, තමන්ට තමන් පාලනය කරගන්න බැරි වුනාම. මනුස්සයෙක් හැටියට හොද වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ වටිනාකමවත් දන්නෙ නැති. උදාහරණ ඕන තරම්. ජෝති, ප්‍රින්ස්, දමිත්... කපුගේ ඔය ලිස්ට් එකට දාන්න බැහැ.. ඒක වෙනම ලෙවෙල් එකක්. කියන්න තේරෙන්නෙ නැති.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ නම් මොනවා ගැහුවත් රෙස්පට් පිට හිටියා
    අර දමිත් අසංක වගේ කුඩු ගහලා නන්නත්තාර වෙලා පොන්නයෙක් වගේ ඇඩුවෙ නෑ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ශිෂ්නය තමයි ඇස්වහා..😂😂.. පහුගිය කාලෙ හරියකට සිංදුවක් කියාගන්න බැරුව හිටියේ. ලයිව් කටහඩ එලියට ආවෙම නෑ. අමාරුවෙන් සිංදු කිව්වෙ. මෑන් මොනවා හරි පාවිච්චි කරා.. අරක්කු නැත්තං වෙන දෙයක්. ජීවිතේට එකපාරට ලැබෙන ජනප්‍රියත්වය, මුදල් හරියට මැනේජ් කරගන්න බැරි වුනාම, තමන්ට තමන් පාලනය කරගන්න බැරි වුනාම. මනුස්සයෙක් හැටියට හොද වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ වටිනාකමවත් දන්නෙ නැති. උදාහරණ ඕන තරම්. ජෝති, ප්‍රින්ස්, දමිත්... කපුගේ ඔය ලිස්ට් එකට දාන්න බැහැ.. ඒක වෙනම ලෙවෙල් එකක්. කියන්න තේරෙන්නෙ නැති.

    Eka paarata janapriyawune koheda kukuloh? Tho lankawe nemeida?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    ශිෂ්නය තමයි ඇස්වහා..😂😂.. පහුගිය කාලෙ හරියකට සිංදුවක් කියාගන්න බැරුව හිටියේ. ලයිව් කටහඩ එලියට ආවෙම නෑ. අමාරුවෙන් සිංදු කිව්වෙ. මෑන් මොනවා හරි පාවිච්චි කරා.. අරක්කු නැත්තං වෙන දෙයක්. ජීවිතේට එකපාරට ලැබෙන ජනප්‍රියත්වය, මුදල් හරියට මැනේජ් කරගන්න බැරි වුනාම, තමන්ට තමන් පාලනය කරගන්න බැරි වුනාම. මනුස්සයෙක් හැටියට හොද වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ වටිනාකමවත් දන්නෙ නැති. උදාහරණ ඕන තරම්. ජෝති, ප්‍රින්ස්, දමිත්... කපුගේ ඔය ලිස්ට් එකට දාන්න බැහැ.. ඒක වෙනම ලෙවෙල් එකක්. කියන්න තේරෙන්නෙ නැති.
    මූ කුඩු ගැහුවෙ නෑ බං දන්න තරමින් ගංජා විතරයි ගැහුවෙ