Voice එක යන්නේ හදවතේ ගායකයා කතාවට. ඒකේ ප්රශ්නයක් නෑ
මනුස්සකම් කතාවට හේතුව ඔය කියන ගංවතුර සීන් එක විතරක් නම් මන් හිතන්නේ ඒක ඕනේවාට වඩා ලොකු පිම්බිල්ලක් කියලා. මොකද ඔයිට වඩා ලොකු සමාජ වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවාද එහෙම බැලුවොත්. සති දෙකෙන් අමතකයි ඔක්කොම
මටත් හිතෙන්නේ ඒකම තමයි එක්කෝ ලොකූ පිම්බිල්ලක් එහෙමත් නැත්තන් අපේ රටේ මිනිස්සුන්ගේ අවුලක්
------ Post added on Dec 22, 2023 at 12:13 AM