ගොඩක් වැදගත් තොරතුරු ටිකක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි සහෝ.....
උදව්වක් විදියට ත්රෙඩ් එක ඉදිරියට ගත්තා.





ෆෝන් එක ඔන් කරපිය කොනකපාල![]()
.නොනගතය අහවරවෙලා වැඩ අල්ලන නැකත ලබුවයින් පස්සේ තමයි ඔන් කරන්න හිතාගෙන ඉන්නේ.


ෆෝන් එකට එරාෂ්ටකයක් ලබල බන් මේ ටිකේ.නොනගතය අහවරවෙලා වැඩ අල්ලන නැකත ලබුවයින් පස්සේ තමයි ඔන් කරන්න හිතාගෙන ඉන්නේ.
![]()
මොන හු ද මේ....
අඩුම ගානේ ඊ-මේල් වත් චෙක් කරපිය
මම ඊයෙ බඩුවක් එව්වා..


