හදහන් හා නැකත්
කාලයත් සමග ඇසු පිරු තැන් වැඩි වීම මෙලොව සියලු මනුසතුන්ට සිදුවන දෙයක් නිසා පසු විපරමක් කරලා බැලුවාම සිහිනුවන තියෙන ඕනේ කෙනෙක්ට මේ හදහන් නැකත් රාහු කාලයන් සම්බන්ද යම් සත්‍යතාවයක් තියෙනවා කියලා වැටහෙනවා ඇති
මමද කුඩා කල හා තරුණ වියේ මේ දේවල් ගැන විශවාසයක් නොතිබුනත් පුද්ගලිකව මටත් මා දන්නා හදුනන අයටත් සිද්ද උණු කාරනා නිසාත් එසේම ප්‍රසිද්ද කරුණු කාරනා නිසාත් දැන් ඒවායේ යම් කිසි ඇත්තක් තියෙන වග පෙනී ගිහින් තියෙනවා
මම දන්නා මේ සාත්තරය හරියට කරන කෙනෙක් නැහැ එළකිරියේ එහෙම කෙනෙක් ඉන්නවද ? නැත්නම් මේ දේවල් හරියටම කරන කෙනෙක් ගැන දන්නවද ?

Last edited:

දැන් මැරිල ගොඩක් කල්ලු