හදාගන්න බෑරි නෑ

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    හදාගන්න බෑරි නෑ

    දෙනෙත් පියවා මවන්නෙ ඔය රුවයි
    සීතල රෑ ගිනි මෑලය ඔබෙ ආලයයි
    ලොවම ගරහද්දී මා දිරිගෑන්වූ ඒ සිනාව
    අයිති මට නොවෙයිදෑයි නිතර සිත අසයි

    විටක ඔබ සිනාසුනා
    විටක ඔබ හෑඩුවා
    කිසිදා ගොලු නොවූ ඔය මුව
    අද වෙනස් වෙලා....

    ඈත්ත අපි ගෑලපෙන් නෑ
    මගෙ වෑරදි නෑත්තෙ නෑ
    දුන්නොත් තව වරයක්
    හදාගන්න බෑරි නෑ..​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදයි හොදයි හිතේ තියන වේදනාව ඔහොම හරි පිට කරන්න ඕනෙ තමයි කොල්ලෝ
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    උබේ කතාව මන් දැක්කා මේකේ දාලා තියෙනවා, මටත් ඔය වගේම සීන් එකක් උනා බන්, හීනෙන් වත් හිතපු නැති දෙයක්, හිතපු නැති විදියට එයා වෙනස් උනා, දැන් කෝල් එකක් ගත්තම කත කරන්නෙත් ආත්ම ගානක ඉදන් වෛර කාරයෝ වගේ, ජීවිතේ මෙහෙම තමයි කියලා හිත හදා ගන්න තමයි දැන් ට්‍රයි එක, අපිට හරියන එක්කෙනා මේ ලෝකෙ කොහේ හරි ඇති.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබේ කතාව මන් දැක්කා මේකේ දාලා තියෙනවා, මටත් ඔය වගේම සීන් එකක් උනා බන්, හීනෙන් වත් හිතපු නැති දෙයක්, හිතපු නැති විදියට එයා වෙනස් උනා, දැන් කෝල් එකක් ගත්තම කත කරන්නෙත් ආත්ම ගානක ඉදන් වෛර කාරයෝ වගේ, ජීවිතේ මෙහෙම තමයි කියලා හිත හදා ගන්න තමයි දැන් ට්‍රයි එක, අපිට හරියන එක්කෙනා මේ ලෝකෙ කොහේ හරි ඇති.

    hmmm ... taraha wena yalu wenawa ... me paranam yannna gihin wage
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලස්සනයි මල්ලි තව පේලි ටිකක් වැඩිපුර ලියන්න