හදිස්සියකට මුදල් වගයක්

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    හදිස්සියකට මුදල් වගයක්

    මචන්ල පොඩි හදිසියකට සල්ලි වගයක් වුවමනා වෙලා තියෙනවා . ගන්න තැනක් කියපල්ලකෝ බැන්කු ලෝන් සහ කෑශ් වැගන් හරියන්නෙ නෑ:no::no:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    thanks ban

    ooken dena gaana madi ban

    thanks ban

    Podi hadissiyata gedarin illaganin

    gedarin depen wenne nathuwa seen eka goda daganna baluwe. aettama kiwoth maan yaalu wela inna kellage hadissiyakata dan ithin patharanga jathakema ahanna epa ubala..:growl: gedarin illanna giyoth arawa mewa okkoma kiyanda one. oya valibal finance gaga tiyena arawa mewa salli denne nadda bans la
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    කෙල්ලට නම් අනිවා 4 to එකක් නැතුව කියන්න බෑ...
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mokak hari asset ekak thiyala thamai ganna wenne. ehema nattham ithn bokke yalluwe gen illa ganin.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    finance companies walin ganna puluwanda machanla ape asset ekak thiyala? Safe da?
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    finance companies walin ganna puluwanda machanla ape asset ekak thiyala? Safe da?
    Asset තිබ්බට සල්ලි දෙන්නේ නැහැ. Cashflow එකක් පෙන්වන්න ඕන.

    වාහනයක් තිබ්බ නම් Finance එකක් දලා සල්ලි ටිකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: meex

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Asset තිබ්බට සල්ලි දෙන්නේ නැහැ. Cashflow එකක් පෙන්වන්න ඕන.

    වාහනයක් තිබ්බ නම් Finance එකක් දලා සල්ලි ටිකක් ගන්න පුලුවන්
    Van ekaknam thiyenawa machn. ethakota waahane potha thiyala ganna puluwanda?