හදිස්සියකට

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හදිස්සියකට..මගේ එකව්න්ට් එකෙන් තවත් කෙනෙක්ගේ එකව්න්ට් එකකට සල්ලි දාගන්න පුලුවන් ක්‍රමයක් කියනවද? ලංකාවෙනම් නෙමෙයි ඉන්නේ...බැංකුව පීප්ල්ස් බෑන්ක්. දාන්න ඕනෙත් පීප්ල්ස් බෑන්ක්. ඔන්ල්‍යින් බෑන්කින් නම් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉන්න රටේ ඔන්ලයින් බැන්කින් තියන යාලුවෙකුට සල්ලි දීලා ඌ ලවුවා ට්‍රාන්ස්ෆ්ර් කරවපන්
     
    • Like
    Reactions: D_Mad

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Online Banking naththan ithin Transferwsie wage ekak use karala danna wei. But ithin ekata inna rate bank account eken thama salli yawanna wenne
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ලංකාවේ සිට පිටරටට යවන්නද ? ලංකාවට එවන්නද ? පැහැදිලි මදිනේ.

    ලංකාවෙන් යවන්න නම් අමාරු වෙයි.

    පිට රටින් එවන්න නම්, ඒ රටේ අපේ බැංකුවේ ශාඛාවක් තිබෙනවානම් ලේසියි.

    එහෙම නැතිනම් වෙන ඕනෑම බැංකුවකින් tt කරන්න පුළුවන්.