හදිස්සියක් බයික් ප්‍රශ්නයක් ඉක්මන්ට කියන්නකෝ

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    awl bn case watenna plwn
    E kiwwe bn apita eka harawannethiwa padinna berida? Mona wage caseda?

    Wahana gaddi hadissi wenna epa ban. Hondata hoyala balala ganin
    Hewwa bn eth ne mchn meka withrai set une aduwata.mata one hoda ekk gannakn meka use krnna.
    ------ Post added on Aug 1, 2021 at 5:09 PM

    ඕක අරන් හැප්පුනොත් කේස් නේද ?මේ යන විදියට ආණ්ඩුවට සල්ලි නැතිඑකේ හදිස්සියකින් වත් ඔපෙන් පෙපස් එකට මොකක්හරි කේස් එකක් ඇදුනොත් බයිසිකලේ ගෙදර තියාගන්න තමයි වෙන්නේ .මොකද ගත්තු එකා මැරිලද ?නැත්නම් හොයාගන්න බැරිද ? ඉන්නවනම් address එක බලල පොඩි search පාරක් දන්නේ එතකොට විස්තර හොයාගන්න පුළුවන්
    U nm athi bn wayasa 38ka wag ekek.pothe thiynawa uge id eka
    ------ Post added on Aug 1, 2021 at 5:10 PM
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Pothe id number eka thiyanawanm normal transfer danna id copy one ne mathaka widihata. Kalin owner ge wisthara purawalada thiyenne.
     
    • Love
    Reactions: tikila_1

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Ow transfer paper eke eyage sigsignature ekath thiynwa.date eka nm ne. Id copy eka withrai neththe.
    Mn danna widihata aulk wenne ne pothe id number eka thiyanawada balapan. Nethm aniwa one. Normal transfer danna puluwan masa 6k wath yai transfer wela enna.
     
    • Love
    Reactions: tikila_1

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Mn danna widihata aulk wenne ne pothe id number eka thiyanawada balapan. Nethm aniwa one. Normal transfer danna puluwan masa 6k wath yai transfer wela enna.
    Ow eka beluwa.pothe id no eka thibba.transfer paper eketh sign eka thibba. Eka nisa prashnayak nethi weida?. Normal transfer eka gena denagnna puluwn kohenda mchn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක හෙන වාතයක් වෙනවා.. අයි ඩී කොපි එක නෑතිව ට්‍රාන්සර් කරන්න බෑනේ.. අනික අඩුවට හම්බ වෙනවත් නෙමේ. නරක වෙලාවට සෙට් වෙනවා වෙන්නත් පුලුවන්. අල්ලලා දාන එක තමා හොදම දේ
     
    • Love
    Reactions: tikila_1

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ඕක හෙන වාතයක් වෙනවා.. අයි ඩී කොපි එක නෑතිව ට්‍රාන්සර් කරන්න බෑනේ.. අනික අඩුවට හම්බ වෙනවත් නෙමේ. නරක වෙලාවට සෙට් වෙනවා වෙන්නත් පුලුවන්. අල්ලලා දාන එක තමා හොදම දේ
    Ow bn eth me dwaswala bike ekk nethuwa patta kattak knne bn.masayak balala balala thamayi meka set une
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකේ විදිහට NIC කොපි එක ඕනේ නෑ වගේ.. එහෙම නම් අවුලක් නෑ

    Documents required for normal transfer of the registered ownership of motor vehicle.​
    PDF
    Print
    Email
    01.MTA -6 ( Notice of Transfer)
    02.MTA-8 application
    03.Original Certificate of Registration(CR)
    04.Revenue Licence for the year relevant to the date of transfer and a photocopy
    05.A photocopy of transferee’s National Identity Card
    06.Two colour or black & white photographs of the size of 3.5x 2.5 c.m. of the transferee obtained within 06 months prior to the date of application ( should have been certified overleaf by the Grama Niladhari of the relevant area, a Justice of Peace or a staff officer)
    07.If the transferor or the new owner is a limited Company, forms should be signed with the embossed seal. If an embossed seal is not available, a letter on company’s letter head indicating the non-availability of an embossed seal should be submitted along with a photocopy of company registration certificate.
    08.In case a mortgage, absolute ownership or a lease has been registered, a letter of its cancellation.
    09.In case of payment luxury taxes, originals and photocopies of the relevant receipts.
     
    • Love
    Reactions: tikila_1

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Ow eka beluwa.pothe id no eka thibba.transfer paper eketh sign eka thibba. Eka nisa prashnayak nethi weida?. Normal transfer eka gena denagnna puluwn kohenda mchn
    Mn danna iwidihata pothe id eka thiyanawanm id copy one ne. Id copy one one day transfer danna witharai. Oka transfer karaganna puluwan. Rmv office eken ahapan Kachcheriye

    මේකේ විදිහට NIC කොපි එක ඕනේ නෑ වගේ.. එහෙම නම් අවුලක් නෑ

    Documents required for normal transfer of the registered ownership of motor vehicle.​
    01.MTA -6 ( Notice of Transfer)
    02.MTA-8 application
    03.Original Certificate of Registration(CR)
    04.Revenue Licence for the year relevant to the date of transfer and a photocopy
    05.A photocopy of transferee’s National Identity Card
    06.Two colour or black & white photographs of the size of 3.5x 2.5 c.m. of the transferee obtained within 06 months prior to the date of application ( should have been certified overleaf by the Grama Niladhari of the relevant area, a Justice of Peace or a staff officer)
    07.If the transferor or the new owner is a limited Company, forms should be signed with the embossed seal. If an embossed seal is not available, a letter on company’s letter head indicating the non-availability of an embossed seal should be submitted along with a photocopy of company registration certificate.
    08.In case a mortgage, absolute ownership or a lease has been registered, a letter of its cancellation.
    09.In case of payment luxury taxes, originals and photocopies of the relevant receipts.
    Meke nene id copy one kiyala parana owner ge
    ------ Post added on Aug 1, 2021 at 5:25 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mn danna iwidihata pothe id eka thiyanawanm id copy one ne. Id copy one one day transfer danna witharai. Oka transfer karaganna puluwan. Rmv office eken ahapan Kachcheriye
    අයි ඩී කොපි එක ඕනේ නෑ. ඒ වුනාට ආදායම් බලපත්‍රය අවුරුදු 4 ක නෑ. ඒ මදිවට දිස්ත්‍රීක්කෙත් වෙනස්. එහේ ගිහින් තමා හදන් එන්න වෙන්නේ. පරණ ලයිසන් එක තියෙනවා ද? ඒක තියෙනවා නම් ගිහින් දඩ ගෙවලා ලයිසන් එක ගන්න පුලුවන් වෙයි.. ගාන සෑහෙන්න අඩුවට ලෑබෙනවා නම් ඔය කට්ට කෑවට කමක් නෑ
     
    • Love
    Reactions: tikila_1

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අනික බන් උබ විතරක් පදිනවා කියලා document නැති වාහන නන් ගන්න එපා.කරුමෙකට හරි නඩුවක් සෙට් වුනොත් උබට අන්තිමට වාහනෙත නැති වෙයි
     
    • Love
    Reactions: tikila_1

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    අයි ඩී කොපි එක ඕනේ නෑ. ඒ වුනාට ආදායම් බලපත්‍රය අවුරුදු 4 ක නෑ. ඒ මදිවට දිස්ත්‍රීක්කෙත් වෙනස්. එහේ ගිහින් තමා හදන් එන්න වෙන්නේ. පරණ ලයිසන් එක තියෙනවා ද? ඒක තියෙනවා නම් ගිහින් දඩ ගෙවලා ලයිසන් එක ගන්න පුලුවන් වෙයි.. ගාන සෑහෙන්න අඩුවට ලෑබෙනවා නම් ඔය කට්ට කෑවට කමක් නෑ
    Expired nm parana license eka oneth ne aluth karanna. Dhada nm gewanna wenawa NW nm Colombo walata laga Dankotuwa thama license karanna. T number ct 100 den lakshayak wage wenawa hodata thiyanawanm. Watinawada nedda balala ganna one
     
    • Love
    Reactions: tikila_1

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මේ අවුරුද්දෙ මාර්තු වලින් පස්සෙ නීති වෙනස්වෙලා නැත්තං,

    Id කොපිය නැතුව නෝමල් ට්‍රාන්සර් එකෙන්, ඔයාගෙ නමට හරවගන්න පුලුවන්...

    හැබැයි ඔය බයික් එක ලයිසන් අලුත් නොකර තියාගෙන.ඉන්නෙ වෙන මොකක්හරි පරහක් තියෙනවද දන්නෙ නෑ..
    අනික අයිතිකාරය ට්‍රාන්සර් කරගන්න බැරිවෙන්න මොකක් හරි ඔබ්ජෙක්ශන් එකක්වත් දාලද දන්නෙ නෑ...

    හොඳම දේ ඕක අත්අරින එක තමයි. ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Expired nm parana license eka oneth ne aluth karanna. Dhada nm gewanna wenawa NW nm Colombo walata laga Dankotuwa thama license karanna. T number ct 100 den lakshayak wage wenawa hodata thiyanawanm. Watinawada nedda balala ganna one
    පරණ ලයිසන් එක නෑතු වුනාම එහෙන් කියනවා සිස්ටම් වල විස්තර නෑ කියලා. මට ඕක වුනා එක පාරක්. අන්තිමට ලයිසන් කරපු කොලේ තිබුණේ නෑ. ඊටත් අවුරුදු දෙක තුනක් පරණ එකක් තිබ්බේ. අන්තිමට ඒ කොලේ ඉදලා දඩ ගෙවලා ගත්තේ
     
    • Love
    Reactions: tikila_1

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    අද රිප්ලයි කරපු ඔක්කොටම ස්තූතියි.මම ඒක ගත්තෙ නෑ.මාව ලෙඩකින් බේරාගත්තු එළකිරි වාසින්ට තුති.
     
    • Like
    Reactions: Ozone4