හදිස්සියක්, ෆයිවරේ බයර් කෙනෙක් ගැන..

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    No offence,
    දෙන්නගෙම communication එක ලෙවල් එකේ තියෙන්නෙ, එහෙම වෙලත් දෙන්නට දෙන්නා තේරුං ගන්න බැරි වෙලා තියෙන්නෙ නේද
     
    • Sad
    Reactions: Heshan Daminda

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මේ කැරි ඩයල් එකක් ඇවිල්ල බන් බල්ගේරියාවේ ඉඳන්. ඌ එක්ක මැසේජ් කරද්දී පිස්සු හැදෙනවා. පට්ටම අවුල් උගේ communication එක. මුලින් fb ad එකක් හදන්න කිව්වා. පස්සේ හැදුවම කියනවා youtube thumbnail එකක්ලු ඕන. මුට මම කිව්වා එහෙනම් order page එකෙන් request modification button එක ක්ලික් කරන්න කියල. මූ ඒක ක්ලික් කරන්නේ නැතුව complete order click කළා. අන්තිමේ මම ඉන්බොක්ස් එකට youtube thumbnail එකක් හදලා දැම්මා. දැන් කියනවා මේ මොකද අහනවා මට ඕන fb ad එකක්ලු, මූ එක්ක වැඩ කලොත් මට පිස්සු හැදෙනවා, ඒ අස්සේ මූ මට බැනලා අර complete කරපු order එකට negative feedback එකක් දැම්මා. මම කිව්වා හරි එහෙනම් ඕඩර් එක කැන්සල් කරන්නම් කියලා. එපාලු මට ආයේ fb ad එකක් හදලා දෙන්නලු. feedback එක වෙනස් කරන්නම්ලු. මම දන්නවා මූ ආයේ වෙන මොකක් හරි ලබ්බක් කියලා මාව වටේ යවයි. මම කිව්වා එහෙනම් මුලින් feedback එක වෙනස් කරපන් ඊට පස්සේ ආයේ design එක කරන්නම් කියල. බහල්ලු පැය 6ක් දෙන්නම්ලු මට. හදල දෙන්නලු. ඊට පස්සේ වෙනස් කරන්නම්ලු.

    මෙන්න මේ අවනඩුව ෆයිවරේට කියල ඕඩරේ කැන්සල් කරලා දාගන්න පුළුවන් නේද බන්? මේ මගුල නැත්තන් කොටි වලිගෙ අල්ලගතත වගේ වෙනවා.
    uta feedback change karanna kiyala uba kiyanna epa cs aken okata warn karai anika u demma akak unath uta edit karanna be danna widiyata
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    No offence,
    දෙන්නගෙම communication එක ලෙවල් එකේ තියෙන්නෙ, එහෙම වෙලත් දෙන්නට දෙන්නා තේරුං ගන්න බැරි වෙලා තියෙන්නෙ නේද
    එහෙම නම් ඉතින් මෙච්චරකල් කරපු අනිත් උනුත් දෙන්න එපැයි negative. මේ හැලපයා එක වෙලාවකට එකක් කියනවා තව වෙලාවකට වෙන එකක් කියනවා. ඉතින් කොහොමද බන් කරන්නේ? මූ එක ගානෙන් ඩිසයින් දෙක තුනක් කරගන්න හදන්නේ මට පෙන විදිහට.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එහෙම නම් ඉතින් මෙච්චරකල් කරපු අනිත් උනුත් දෙන්න එපැයි negative. මේ හැලපයා එක වෙලාවකට එකක් කියනවා තව වෙලාවකට වෙන එකක් කියනවා. ඉතින් කොහොමද බන් කරන්නේ? මූ එක ගානෙන් ඩිසයින් දෙක තුනක් කරගන්න හදන්නේ මට පෙන විදිහට.
    මම කියපු එක joke එකට කිවුවෙ බන්
    ඔහොම communication බැරි එවුන් එක්ක වැඩ කරද්දි ඕනම මොකද්ද කියලා දෙතුන් පාරක් කියලා හරි හරියටම කන්ෆර්ම් කරගෙන කරා නං හරි නැද්ද, දැං පිටිං ඉඳං බලන කෙනෙක්ට දෙපැත්තෙන් ඕන පැත්තක් හරියි කියලා හිතෙන්න පුලුවන් චැට් එක බැලුවම.
    මගෙත් ෆස්ට් ජොබ් එක කරේ ස්වීඩන් කම්පැනියක් එක්ක, ඒක එවුන්ට english මෙලෝ මලදානයක් බැහැ, requirement එහෙම කතා කරන්න ගියාම full awesome.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    මම කියපු එක joke එකට කිවුවෙ බන්
    ඔහොම communication බැරි එවුන් එක්ක වැඩ කරද්දි ඕනම මොකද්ද කියලා දෙතුන් පාරක් කියලා හරි හරියටම කන්ෆර්ම් කරගෙන කරා නං හරි නැද්ද, දැං පිටිං ඉඳං බලන කෙනෙක්ට දෙපැත්තෙන් ඕන පැත්තක් හරියි කියලා හිතෙන්න පුලුවන් චැට් එක බැලුවම.
    මගෙත් ෆස්ට් ජොබ් එක කරේ ස්වීඩන් කම්පැනියක් එක්ක, ඒක එවුන්ට english මෙලෝ මලදානයක් බැහැ, requrement එහෙම කතා කරන්න ගියාම full awsome.
    මට පටන් ගනිද්දිම තේරුනා මූ හෙන ඇනයක් කියලා. ගහගන්න වගේ කතා කරන්නෙත්. මට CS එකට කියන්නමයි බන් හිතෙන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    requirements walin ewapu eken pita kisima deyak karanna epa bn, passe baila gahuwata wedak ne. oninam CS kiyanna kiyapan. ethakota u ubawa kade yawalanam CS eken review eka remove karanawa. buyer ekka wali dammama un care karanne ne apiwa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    fiverr eke review gana nam buyer ta karanna oni dewal epa dewal kiyanna yanna epa eka TOS violation ekak.
    Ubata review eka damma gaman customer support kiyanna thibbe requirement eka karala dila u wena baila gahanawa kiyala.

    review eka ain karanna, order eka cancel karannam kiyana ekath TOS violation ekak. Mita passe wath parissam weyan.
     
    • Sad
    Reactions: Heshan Daminda