හදිස්සියක් help

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් දැන් පැයක් විතර එකදිගට අානපානසති බාවනාව කරා,
    පුටුවෙන් නැගිටද්දි කැරකිල්ලක් අැවිත් වැටෙන්න ගියා, අැවිදිද්දිත්පාවෙනව වගේ
    අැයි එහෙම වෙන්නෙ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මන් දැන් පැයක් විතර එකදිගට අානපානසති බාවනාව කරා,
    පුටුවෙන් නැගිටද්දි කැරකිල්ලක් අැවිත් වැටෙන්න ගියා, අැවිදිද්දිත්පාවෙනව වගේ
    අැයි එහෙම වෙන්නෙ

    Low Pressure
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකෝ හරියට බාවනා ව කරා නම් තෝ ෆෝකස් වෙන්ව ඕන අරමුණකට
    උඹ මේ හුස්මගන්නේ නැතුව ඉදලද කලන්තේ හැදිලා වැටෙන්න ගියේ :baffled::baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ටික වෙලාවකින් ඒ ගතිය ඇරිලා ගියානම් Orthostatic hypotension. දිගටම තියෙනවානම් doctor කෙනෙක් හම්බවෙයන්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Low Pressure

    watenda giya nan bawanawa hariyata wela na..

    යකෝ හරියට බාවනා ව කරා නම් තෝ ෆෝකස් වෙන්ව ඕන අරමුණකට
    උඹ මේ හුස්මගන්නේ නැතුව ඉදලද කලන්තේ හැදිලා වැටෙන්න ගියේ :baffled::baffled:

    Moleta oxygen nathuwa.

    හුස්ම ගත්ත මචන්ල හොදට
    ඔක්සිජන් වැඩි වෙලද දන්නෙ නැ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ටික වෙලාවකින් ඒ ගතිය ඇරිලා ගියානම් Orthostatic hypotension. දිගටම තියෙනවානම් doctor කෙනෙක් හම්බවෙයන්.
    A mokkda
    Sinhlen kiypn
    yako...
    aanapaanasathiya kiyanne husma noden inna eka neweyi bakan-burusso......
    issellama gona wage labbawal nokara ooka gana danna kenek gen upades aran bhawana karapiya.....

    Husma gtta bn
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    උබට ලාවට නින්ද ගිහින් ඉදලා තියෙන්නේ බං:yes: