මන් දැන් පැයක් විතර එකදිගට අානපානසති බාවනාව කරා,
පුටුවෙන් නැගිටද්දි කැරකිල්ලක් අැවිත් වැටෙන්න ගියා, අැවිදිද්දිත්පාවෙනව වගේ
අැයි එහෙම වෙන්නෙ


Low Pressure
watenda giya nan bawanawa hariyata wela na..
යකෝ හරියට බාවනා ව කරා නම් තෝ ෆෝකස් වෙන්ව ඕන අරමුණකට
උඹ මේ හුස්මගන්නේ නැතුව ඉදලද කලන්තේ හැදිලා වැටෙන්න ගියේ![]()
Moleta oxygen nathuwa.
A mokkdaටික වෙලාවකින් ඒ ගතිය ඇරිලා ගියානම් Orthostatic hypotension. දිගටම තියෙනවානම් doctor කෙනෙක් හම්බවෙයන්.
yako...
aanapaanasathiya kiyanne husma noden inna eka neweyi bakan-burusso......
issellama gona wage labbawal nokara ooka gana danna kenek gen upades aran bhawana karapiya.....
Na bnඋබට ලාවට නින්ද ගිහින් ඉදලා තියෙන්නේ බං![]()
උබටත් වෙන දේවල්....

bulk head![]()
