බිත්තියේ එල්ලන්න ෆෝන් එකේ තියෙන ෆොටෝ එක්ක ප්රින්ට් අවුට් එකක් කොලිටියට ගන්න තැනක් තියෙනවා ද මහරගම කොට්ටාව අවට? කීයක් වගේ යයි ද? ෆොටෝ එක ෆෝන් එකේ තියෙනවා.