හදිස්සියේ සල්ලි ටිකක් ඕනේ උනා

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    හදිස්සියේ සල්ලි ටිකක් ඕනේ උනා

    හදිස්සියේ සල්ලි ටිකක් ඕනේ උනා .උගස් පොලිය අඩු වගේම පව්මකට වැඩි මුදලක් ගන්න පුළුවන් බැංකුව හරි උගස් ආයතන මොනවද මචන්ලා
     
    • Like
    Reactions: saja

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    vallibel finance .... , mamath salli wagayak ona wela hema thenama beluwa.. mata jewelry walata wedima ganak dunne vallibel finance eken., poddak gihin balanna