හදිස්සි ⭕BREAKING

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,771
    125,651
    113
    දෙහිවල
    වැස්ස ඉවර වෙලා ඉතුරු වැඩට ටිකට තමා හදිසි නීතිය ඔනි වෙන්නේ. මොකද හදිසි නීතිය දාන්නේ වැස්ස නවත්තන්න නෙමේ නේ බන්.
    500ක් දැම්මා මල්ලි. උබ එල කොල්ලෙක් නෙහ්
     
    • Haha
    Reactions: War Fighter

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    111
    151
    43
    හදිස්සි නීතිය කියන එකෙන් හරියටම වෙන්නේ මොකක්ද සිරාවටම අහන්නේ ...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,704
    1
    32,524
    113
    - උඩරට -
    800 ක් කියලා හෙඩ්ලයින් දැම්මේ උඹලගේ අවධානය ගන්නලු 😁
    එතන ඉන්නේ පවුල් 50 ක් ලු..
    මාතලේ අලවතුගොඩ.
    මිනී ගොඩයි , ඔක්කොම පස් යට
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    දැන් තොපිලානේ 3% කබ්බෝ form කලේ , බහුතර ජනමතය දීලා , දැන් AKD සහ ආණ්ඩුවද පලි ,

    දැන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න .
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,256
    1
    29,033
    113
    ප්‍රංශ සරණාගත ඩෝබියාගෙ පච ගල් කොල්ලා