හදිස්සි case එකක්..බබාට නමක්

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    හදිස්සි case එකක්..බබාට නමක්

    අද ඉපදුන සිගිත්තියකට ලස්සන නමක් ඔන හැබඉ ජෝක් නම් නෙමඉ ලස්සන තෙරුමක් තියන නමක් හොදේ..අකුරු = , , ලොකු උදව්වක් මචන්zල

    :yes:ලස්සන නමට අනිවා ගොඩක් සලකනව:yes:

    :no:
    අනේ බලලා නිකන් යන්න එපෝ බුම්ප්1ක් දෙන්න හරිද​
    :no:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නන්දිතා
    නදිනි
    නදුනි

    අපි කිවුවට හරි යන්නෙ නැ ඔව නම් හදන අය ඉන්නව නේද. අන්න උන්ගෙන් තමා හරි හමන් නමක් ගන්න ඕන. එතකම් දාන්න code name එකක් මෙතන කවුරුහරි දෙයි
     
    Last edited:

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    නන්දිතා
    නදිනි
    නදුනි

    අපි කිවුවට හරි යන්නෙ නැ ඔව නම් හදන අය ඉන්නව නේද. අන්න උන්ගෙන් තමා හරි හමන් නමක් ගන්න ඕන. එතකම් දාන්න code name එකක් මෙතන කවුරුහරි දෙයි

    thank u yalu ada samanthi ahubudhuta katha kala sun day nisa niwadu heta tikat kapanna inne akai hadhissi:confused:
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    දිනිති
    දිනේෂා
    දනුකි
    දිස්නා
    නිමේෂා
    නදුනි
    තරුෂි
    තිසන්යා
    නදීෂා
    තිලක්ෂා
    තිලන්යා
    දිනක්ෂි
    තිසත්යා
    තිනුරි
    නිකිණි
     
    Last edited:
    • Like
    Reactions: thushiq64

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දිනිති
    දිනේෂා
    දනුකි
    දිස්නා
    නිමේෂා
    නදුනි
    තරුෂි
    තිසන්යා
    නදීෂා
    තිලක්ෂා
    තිලන්යා
    දිනක්ෂි
    තිසත්යා
    තිනුරි
    නිකිණි

    මේ තියෙන්නෙ ලස්සන නම් ගොඩක්ම.. :D
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    දිනිති
    දිනේෂා
    දනුකි
    දිස්නා
    නිමේෂා
    නදුනි
    තරුෂි
    තිසන්යා
    නදීෂා
    තිලක්ෂා
    තිලන්යා
    දිනක්ෂි
    තිසත්යා
    තිනුරි
    නිකිණි

    තිසත්යා
    තිනුරි
    me nam dekatanam illumak thiyei kiyala hithanawa thanq bro rep add:yes:
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    katawath katha karanna epa machan thamange daruwata lassana namak danakota oya eka budu kenek wath nemei me wage ayagen silect karaganna balanna mokada ewa okkoma business eyala sinhala vikunagena kanawa witharai eya eyage thaththa dennama deepu samahara namwala theruma beluwama kanagatu hithenawa paw ahinsaka daruwo kiyala eka lamayekuta oya budu deela thibba "kuweni thisaranya" kiyala -e kiyanne "thana dekaK nethi kuweniya" kiyana eka nemeida ?
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    katawath katha karanna epa machan thamange daruwata lassana namak danakota oya eka budu kenek wath nemei me wage ayagen silect karaganna balanna mokada ewa okkoma business eyala sinhala vikunagena kanawa witharai eya eyage thaththa dennama deepu samahara namwala theruma beluwama kanagatu hithenawa paw ahinsaka daruwo kiyala eka lamayekuta oya budu deela thibba "kuweni thisaranya" kiyala -e kiyanne "thana dekaK nethi kuweniya" kiyana eka nemeida ?

    attetama kiwwoth ube kathaweth sathya bawayak thiyanawa:confused: