හදිසිනිතිය වැඩ පටන් ගනි. තරුණයෙක් අතුරුදහන්. 🔴BREAKING #පො#න්නගොටා

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්ෂ පකයලයි උගෙ පවුලෙ උන්වයි මරන්න කොන්ත්‍රාත් දෙන්න තියෙන්නෙ. ඇමරිකාවෙ ගියාම වැඩේ ලේසි වෙයි. ලංකාවෙ ඉන්නකොටනෙ අමාරු. උන්ටත් මරණ බයේ ඉන්න දෙන්න ඕන.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ මොකෙක්ද ඒ, ඌම හැගිලා ඇති දැක්කෙත් අද...🤣🤣🤣

    ශිරන්තිගේ හුත්ත අස්සේ පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද ? උබේ අම්මගේ එකෙත් බලපන්
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Unta thiyena salliwala hatiyata south african ratakata gihin hodata wiyadam karala inna puluwan aye america yanna one naa
    රාජපක්ෂ පකයලයි උගෙ පවුලෙ උන්වයි මරන්න කොන්ත්‍රාත් දෙන්න තියෙන්නෙ. ඇමරිකාවෙ ගියාම වැඩේ ලේසි වෙයි. ලංකාවෙ ඉන්නකොටනෙ අමාරු. උන්ටත් මරණ බයේ ඉන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: Xi Jinping

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    මෙයා තමා කොලඹ කලු පටි (මුරුත්තෙට්ටුවෙ) විරෝධය ඉනීශියෙට් කලෙත්. මේ නිව්ස් එක ඇත්තද දන්නෙ නම් නෑ, දැනුයි දැක්කෙ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    Anuruddha Bandara සොයා දෙන්න..
    තිසර අනුරුද්ධ බණ්ඩාර තරුණයා ඊයේ රාත්‍රියේ මෝදර පොලීසියේ යැයි කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.
    කෙසේ වෙතත් මෝදර පොලීසියෙන් විමසීමේදී එම තරුණයා එහි නැති බව කියනවා.
    Anuruddha Bandara අප්‍රේල් 03 විරෝධතාව සමාජගත කළ පිරිස අතරෙ ඉස්සරහම හිටි කොල්ලෙක්. GoHomeGota2022 සමූහයේත් හිටපු ඇඩ්මින්වරයෙක්. ඊයේ රෑ ඉඳන් ඒ ගෘප් එකත් Archive කරලා..
    අනුරුද්ධ බණ්ඩාර කාගේ කවුද කියන එකෙන් වැඩක් නෑ. ඌ මේ වෙලාවේ යමක් කරන්න උත්සාහ කරපු තරුණයෙක්. මේ රටේ මිනිහෙක්.එච්චරයි වැදගත්. ඌටත් මේ රටේ සාමාන්‍ය විදියට ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි.
    අනිත් අතට සාමකාමී මහජන විරෝධතාවක් සංවිධානය කළ පමණින් එහෙම හිතෙන හිතෙන විදියටඅරන් යන්නේ කාගේ හයියකටද? එහෙම ගෙනියන්න පුළුවන්ද? මේවා වෙන්නේ මෙහෙම නම්, ඒ කවුරු වුණත් ලිමිට්ස් ක්‍රොස් කරනවා, තමන්ගෙ සීමාව පන්නනවා.
    මේවා සිද්ධ වෙන්නෙ මෙහෙම නම් හෙට ඔබ වියහැකියි, ඔබේ සහෝදරයා, සහෝදරිය, දියණිය, පුතා විය හැකියි. ඒ නිසා විරුද්ධ වෙන්න.
    මහත්වරුනි,
    කවුරුන් හෝ අරන් ගියා නම් අනුරුද්ධව නැවත එවන්න. නැත්නම් කොහෙදි හෝ අනුරුද්ධව දැක්කොත් ඒක කියන්න.
    ඒ අතරේම පුළුවන් තරම් මේ පණිවුඩය ශෙයාර් කරන්න. මොකද මේවා ජීවිත. පරක්කු වෙන තප්පරේකුත් ඇති නරකක් වෙන්න..
    Gotabaya Rajapaksa කරුණාකරලා තවදුරටත් මිනිස්සුන්ගෙ ඉවසීම පරීක්ෂා කරන්න එපා.. එච්චරයි..

    Copied .
    FB
     
    නන්දසේන හුත්තිගේ පුතා හුකොගන්න හදන්නේ මේ සැරේ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද ඉස්සර ගෙවල් වලට පැනලා ආමි කාරයොන්ගෙ පවුල් වල උන් මැරුව එකේ වැරැද්දක් නෑ කියලා? මේ වෙන දේවල් ඉවසන්නෙ කොහොම ද බන් මිනිස්සු?
    දරුවොන්ගෙ අතපය පාරෙ දාගෙන තලද්දී දරුවො උස්සන් යද්දි බලන් ඉන්නෙ කොහොමද?
    මුන් එක්ක නැලවිලා නම් හරි යන්නෙ නෑ මේ පේන විදියට
    අපට අපි විතර කවුරුත් නෑ. අපට මෙහෙම නම් මුන් යුද්ද කාලෙ අහිංසක දෙමලුන්ට කොහොම කරාද දන්නෑ