me paara lesi wenne ne ponna paksalata minissu full game inne
රතුපස්වල කේස් එක උබලගෙ ආන්ඩුකාලෙන නඩු අහල ඉවර කරේ...වරදක් තිබ්බ කියල ඔප්පු කර ගත්තද???? රෙවෙයි දැන් දැක්කෙ නැ වගේ ඉදී..රතුපස්වල මතක් කරමුත
ගාය හොඳ වෙන්න ගත්තේ එතනින්
lawyers la full game inne, <3
මල පනිනවා බන් මේවා දකිද්දිඔය සමනල් පොන්නය දාන ඒව quote කරන්න එපා බන් .. මෙච්චර කියලත් උබල තාම කරනවනේ ... ඌව ඉග්නොර් කරල දාපන්කො
උං ගෑනුවගේනෙ උං එන්නෙ නෑ දැන් ඕවට අනික ජෙප්පො කියන්නෙ සන්නද්ද ටීම් එකක් නෙවෙයිනෙජෙප්පො ටික හරි ඇවිල්ලා මුන් මරලා පාරෙ ඇදන් යනවා නම් ඊට වඩා සතුටක් නෑ බන්.
ඇරෙස්ට් කරපු එකා ජෙප්පෙක් තමයි යකෝ. ජෙප්පෙක් හරි ඒවට සම්බන්ධ කැම්පස් කොල්ලෙක්. අනේ උබල තමයි මෙච්චර කල් ඔක්කොම කර පිරිමි. පොන්නයො වගෙ ඉදල දැන් කුලප්පු වෙලාඅඩෝ
උං ගෑනුවගේනෙ උං එන්නෙ නෑ දැන් ඕවට අනික ජෙප්පො කියන්නෙ සන්නද්ද ටීම් එකක් නෙවෙයිනෙ
------ Post added on Apr 2, 2022 at 3:03 PM
තොපි වගේ මීහරක් දෙතුන් දෙනෙක් හිටියාම ඇති රටම ගිනි තියන්න . තොපි ආමි එකේ එවුන්ගේ ගෙවල් වලට ගහන කොට උන් නිකන් ඉදියිද ? අන්තිමට 88-89 වගේ මීනී මරපු ජෙප්පෝ බෙරිලා අහිංසකයන්ට මැරෙන්නයි වෙන්නේ ටයර් උඩ ... එදාට හැමනියං ..උඹලට හිතෙන්නෙ නැද්ද ඉස්සර ගෙවල් වලට පැනලා ආමි කාරයොන්ගෙ පවුල් වල උන් මැරුව එකේ වැරැද්දක් නෑ කියලා? මේ වෙන දේවල් ඉවසන්නෙ කොහොම ද බන් මිනිස්සු?
දරුවොන්ගෙ අතපය පාරෙ දාගෙන තලද්දී දරුවො උස්සන් යද්දි බලන් ඉන්නෙ කොහොමද?
මුන් එක්ක නැලවිලා නම් හරි යන්නෙ නෑ මේ පේන විදියට
අපට අපි විතර කවුරුත් නෑ. අපට මෙහෙම නම් මුන් යුද්ද කාලෙ අහිංසක දෙමලුන්ට කොහොම කරාද දන්නෑ