හදිසියකට ගන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    කාටහරි පපුවෙ අමාරුවක් හැදුනොත් කියල, ළඟ පාත ඩිස්ප්‍රින් කාඩ් එකක් තියාගන්න එක හොඳයිද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    ඩිස්ප්‍රීන් දියවෙනකොට අරූ මැරිලා ඉඳී.. අනික ඩිස්ප්‍රීන් වලින් කරන්නෙ ලේ තුනී කරන එකනෙ මන් දන්න විදිහට. ඒක නිසා ඩිස්ප්‍රීන් වලින් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ මම හිතන්නෙ.. (මෙය මගේ අදහසක් පමණයි. විශය ගැන දැනීමක් නොමැත )
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඩිස්ප්‍රීන් දියවෙනකොට අරූ මැරිලා ඉඳී.. අනික ඩිස්ප්‍රීන් වලින් කරන්නෙ ලේ තුනී කරන එකනෙ මන් දන්න විදිහට. ඒක නිසා ඩිස්ප්‍රීන් වලින් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ මම හිතන්නෙ.. (මෙය මගේ අදහසක් පමණයි. විශය ගැන දැනීමක් නොමැත )

    ලේ තුනී කරන එක තමා වෙන්ඩෝනෙ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    සමහරක් අයට පපුවෙ අමාරුව හැදිල ටික වෙලාවයි ලෙඩා මැරෙනව..

    තව සමහරක් අයට පැය ගානක් තිස්සෙ පපුවෙ අමාරුව තියෙනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඩිස්ප්‍රීන් හාර්ට් කේස් තියන අයට හොඳ නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරිල පලයං බං. අඩු වයසෙන් හාට් ඇටෑක් ආවෙ නැත්තං මැරෙන්න වෙන්නෙ නාකි වෙලා අංශභාගෙ හැදිල එකතැන් වෙලා ඉන්න පුටුව උඩම ජරා කරගෙන පණුවො ගහල මැස්සො වහල :( අංශභාගෙට අත් දෙක එහෙම වැඩ නැතුව ගියොත් මැස්සො එලවන්නවත් විදිහක් නෑ කටෙක් වහල යයි :( කෙල පෙරාගෙන විඳවල මැරෙන්න වෙන්නෙ :( මොන කරුමයක්ද බං. ඕක විඳවන්න ඔච්චර කල් ජීවත් වෙන්න ඕනෙද :( හාට් ඇටෑක් එකකිං බේරෙන්න මොකවත් තියාගන්න එපා වෙන වෙන විඳවන්න වෙන ලෙඩ වලිං බේරෙන්න බෙහෙත් තියාගනිං. ඔහොම එකකිං ක්ශණිකව යන්න තියෙනවනං වාසනාව. video එහෙම තියෙනව පෙලක් උන් පුටුව උඩ ඉන්දැද්දි එක පාරට පපුව අල්ලගන්නව තප්පර 10ක්වත් ඉන්නෑ එහෙම්මම වැටෙනව ඊට පස්සෙ හෙල්ලෙන්නෙවත් නෑ. අන්න වාසනාවන්ත මරණ :love:
     
    එහෙම එකපාර මැරෙන්නෙ සමගර අය විතරයි පපුවෙ අමාරුව හැදෙන .. අනිත් අය විඳවනවා,, දාඩිය දාලා බයවෙලා, එක විකාරයයි:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම එකපාර මැරෙන්නෙ සමගර අය විතරයි පපුවෙ අමාරුව හැදෙන .. අනිත් අය විඳවනවා,, දාඩිය දාලා බයවෙලා, එක විකාරයයි:(

    දාඩිය දාල භය වෙන එක අවුලක් නෑ. එහෙම වුනාම වේදනාව දැනෙන එක මාර විදිහට අඩු වෙනව. ඒ වෙලාවට දැඟලුවත් දඟලන්නෙ ගොඩක් වෙලාවට සිහියකිං නෙමේ තමං කරන්නෙ මොනාද කියලවත් දන්නෑ :no: එහෙම මැරෙන එක හොඳයි. ඒ වෙලාවට නිදහසේ ඉන්න දෙන්න තියෙන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Capture.JPG
     
    විනාඩි දහයක් නෙමේ..
    ක්ෂණයකට වුණත් වේදනාව දරාගන්ඩ බෑනෙ..
    (Agony)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විනාඩි දහයක් නෙමේ..
    ක්ෂණයකට වුණත් වේදනාව දරාගන්ඩ බෑනෙ..
    (Agony)

    මරණ භය දැනුනාම පුලුවන් වෙනව.
    අනික ක්ශණයටකට වුනත් වේදනාව දරාගන්න බෑ කියල උඹ මොකක්ද කරන්න කියන්නෙ ? මැරෙන්නැතුව ඉන්නද ? ඉඳල බලපංකො කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද කියල :lol: :sorry: පපුවෙ අමාරුවක් හැදිල යන එක හොඳයි. බොරුවට බේරෙන්න හදන්න එපා උඹ කවද හරි එකතැන් වුන දාක පසුතැවෙයි අපරාදෙ මට අච්චර ලේසියෙන් මැරිල යන්න අවස්ථාව තිබිලනෙ මෙච්චර විඳෝල මැරෙන පාර තෝරගත්තෙ කියල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113

    මරණ භය දැනුනාම පුලුවන් වෙනව.
    අනික ක්ශණයටකට වුනත් වේදනාව දරාගන්න බෑ කියල උඹ මොකක්ද කරන්න කියන්නෙ ? මැරෙන්නැතුව ඉන්නද ? ඉඳල බලපංකො කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද කියල :lol: :sorry: පපුවෙ අමාරුවක් හැදිල යන එක හොඳයි. බොරුවට බේරෙන්න හදන්න එපා උඹ කවද හරි එකතැන් වුන දාක පසුතැවෙයි අපරාදෙ මට අච්චර ලේසියෙන් මැරිල යන්න අවස්ථාව තිබිලනෙ මෙච්චර විඳෝල මැරෙන පාර තෝරගත්තෙ කියල :(

    මම වයසට ගිහින් එක නැත් වුණොත් උඹට මම මැසේජ් එකක් එවන්නං
    උඹ ඇවිත් හොඳ බොතලයක් මට පොවල මොකක්හරි බෙහෙතක් අධි මාත්‍රාවක් දීල මාව එලොව යවපං..
    වැහැරුණ සරීරෙ මාරු කරගන්ඩ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම වයසට ගිහින් එක නැත් වුණොත් උඹට මම මැසේජ් එකක් එවන්නං
    උඹ ඇවිත් හොඳ බොතලයක් මට පොවල මොකක්හරි බෙහෙතක් අධි මාත්‍රාවක් දීල මාව එලොව යවපං..
    වැහැරුණ සරීරෙ මාරු කරගන්ඩ

    ඕකට තමා euthanasia කියන්නෙ. අපේ රටේ කාලකන්නි කරන්න දෙනවයැ මිනී මරණව කියල කෑගහනවනෙ :angry: :( ඔහොම කලොත් වෙන්නෙ මට හිරේ යන්න වෙන එක.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    මරණ භය දැනුනාම පුලුවන් වෙනව.
    අනික ක්ශණයටකට වුනත් වේදනාව දරාගන්න බෑ කියල උඹ මොකක්ද කරන්න කියන්නෙ ? මැරෙන්නැතුව ඉන්නද ? ඉඳල බලපංකො කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද කියල :lol: :sorry: පපුවෙ අමාරුවක් හැදිල යන එක හොඳයි. බොරුවට බේරෙන්න හදන්න එපා උඹ කවද හරි එකතැන් වුන දාක පසුතැවෙයි අපරාදෙ මට අච්චර ලේසියෙන් මැරිල යන්න අවස්ථාව තිබිලනෙ මෙච්චර විඳෝල මැරෙන පාර තෝරගත්තෙ කියල :(

    මටත් උඹේ අංකෙ ඕනෙ..මම එක්තැන් වෙලා කෝල් එකක් දුන්නොත් ලොකු ශොපින් උරේ කට හීලියම් හරි නයිට්‍රජන් හරි පුරවන් අරන් වරෙන්
    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මටත් උඹේ අංකෙ ඕනෙ..මම එක්තැන් වෙලා කෝල් එකක් දුන්නොත් ලොකු ශොපින් උරේ කට හීලියම් හරි නයිට්‍රජන් හරි පුරවන් අරන් වරෙන්
    :yes::yes:

    වේදනාවක් නැතුව මැරෙන්ඩ ඔය ක්‍රමෙත් හොඳයි නේද... :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අනුරාධ ලේසියෙන් මැරෙන්න ක්‍රමයක් කියපං.
     
    Similar threads