හදිසියකට ගන්ඩ

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හාර්ට් ඇටැක් එකකදි ඇස්පිරින් 300මි.ගැ. හපලා කන එකෙන් සුවවිමේ සම්භාවිතාව වැඩිවෙන්නවා.

    එත් එහෙම කරන්න හොද ඇස්පිරින් ඇලර්ජි එකක් නැත්න්නම් විතරයි .
    ඊට අමතරව හාර්ට් ඇටැක් න්න්න්නොවන පපුවේ කැක්කුම එන සමහර අවස්ථාවලදි ඇස්ප්‍රීන් ගැනීම හානිකර වෙන්න පුලුවන්න්. හොදම දේ තමන්ට තියෙන අසන්නිප ගැන්න දැන්නුමක් තියෙන්න තමන්ගේ වෛද්‍යවරයාගෙන් මේ පිලිබදව උපදෙස් ගන එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හාර්ට් ඇටැක් එකකදි ඇස්පිරින් 300මි.ගැ. හපලා කන එකෙන් සුවවිමේ සම්භාවිතාව වැඩිවෙන්නවා.

    එත් එහෙම කරන්න හොද ඇස්පිරින් ඇලර්ජි එකක් නැත්න්නම් විතරයි .
    ඊට අමතරව හාර්ට් ඇටැක් න්න්න්නොවන පපුවේ කැක්කුම එන සමහර අවස්ථාවලදි ඇස්ප්‍රීන් ගැනීම හානිකර වෙන්න පුලුවන්න්. හොදම දේ තමන්ට තියෙන අසන්නිප ගැන්න දැන්නුමක් තියෙන්න තමන්ගේ වෛද්‍යවරයාගෙන් මේ පිලිබදව උපදෙස් ගන එක.

    හාර්ට් ඇටෑක් නොවන පපුවෙ අමාරු කිව්වෙ බං :confused:
     
    AnuradhaRa

    Well-known member
  • හාර්ට් ඇටෑක් නොවන පපුවේ කැක්කුම

    aortic dissection
    acute gastritis etc.

    aortic dissection ගැන මම දන්නෙ නැ
    දැං නෙට් එකේ බැලුව.
    උඹට දැනුමක් තියෙනව නේ.. මොනාද මචං කරන්නෙ ?
     
    Similar threads