හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
Kandy eka godakma awl naa neh machan.
Haputale 50%
Ella 50%

Colombo Fort wala thiyenawa ekak habay eka udeta witharay arinne 10 weni platform eka langa thiyenne. Oni nam naagannath puluwan Rs.100 per person.
othana un bag,wallet,phone gal karanawa neda. :P
 

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Hadana app ekata "REMU" kiyala nama daapan.. YAMU,KUMU wage..

    Balangoda bus stand, Kandy good shed stand wage, pattitpola railway station, ehema issara Honda boka pot thibba.. Dan kohomada danne Naha..

    Colombo awata than Danna ewun daapalla.. Nugegoda, maharagama, kiribathgoda wage

    Pansal school wala ehemath Honda pot thiyanawa..


    :D:D:D
     

    gepa

    Well-known member
  • කලුබෝවිල ඉස්පිරිතාලේ තියනවා එකක්.ඒ පැත්තේ ආවොත් හොස්පිටල් එකට මේ පොටෝ එක බලං දුවන්ට

    aktAD_45mvwHvlZuHBdw8uidvPRM_rD-haT3RckGsfsd70Dly8Q55cfpmzueIxjWoDO_u9Ge9oSCXV1JgJi7m_R_WYw-V5EA89nuIgf9VT8b9cA1cz3Kjv_NYSupU-5r5V5RVsh_oODjW_Q6mnuHHpcWlVZbJMB_25y-NyC8UvZLGP6pIydDHeP4Av46R7tEnnPq-6jdEwBSCaZulm5J6PbeLxHD_l6AONeycrOs7dPISQZsP2R198-sOms8KdWz2TDRsRqHY64zimDtWoAOVzw7Tm4lycGplICUZTwOkdvTbeG9VuqVCtTR6Z3soSXbJRDl-OgGSvRk5qfei2IdWIl_obXNAFL2EPVbM_19Iuef3l39omdx7NPJZ6ALsY_h6MWQwGusKFMMeYRKgUSQWo4zpEjwhmk9H_L-ovtlfBPPQ4ILwGSXq6kl5fW8Zxphtms8aj0JdqQa40-Qcd-3uVwu9qbE8IK2EA-vnntngbi9ECjt97so4lNGtJevsUyzVQSUE97NUN3iZ72x-cJnG0wCfIagw6VYui2dJzRxcXioL0QViv5-zviVA2DQKhAdBrWnaPOw_fwZ8CNbeDkaMAJHR23Q60Jd1wEcYwgck0WiFDX6=w843-h771-no
     

    gepa

    Well-known member
  • ලේක්හවුස් එකට ගියොත් එතන ඉන්න සිකුරුටි ඇන්ටිගෙන් යතුර ඉල්ලන් ඊකෙ පබ්ලික් ටොයිලට් එකටත් යන්ට පුලුවන්.හොඳට මේන්ටේන් වෙලා තියනවා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලේක්හවුස් එකට ගියොත් එතන ඉන්න සිකුරුටි ඇන්ටිගෙන් යතුර ඉල්ලන් ඊකෙ පබ්ලික් ටොයිලට් එකටත් යන්ට පුලුවන්.හොඳට මේන්ටේන් වෙලා තියනවා

    යතුරු දා;ල ලොක් කරලද තියෙන්නෙ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ක්‍රෙස් කැට් එකේ තියනව

    සිනමන් එකේ ලොබි එකේ තියනව සුපිරි එකක්... බත් උනත් කන්න පුළුවන් ලෙවෙල් එකේ

    උඹ කියන්නේ බුෆේ එක ගැන වෙන්ටෑ. මුන් කතාවෙන්නේ ටොයිලට් ගැන.:D
     
    • Like
    Reactions: CONCORDE777